මේ බොහෝදුරට 24 පැයට සහය දක්වන මගේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. හම්මේ ලොකු දෙයක් නේ 😛 ඉතින් වැඩිය කතා කියන්නේ නෑ. බලමු පසුගිය කොටස ගැන. ත්‍රස්තවාදීන් නිර්මාණය කරපු CIP උපකරණයෙන් රටේ පරිගණක පද්ධතියට ඇතුලත් වෙන්න පුලුවන් කියලා දැනගත්තහම, ටෝනි ගුවන් පාලන මධ්‍යස්තානයේ පාලනය එයාගේ අතට අරගන්නවා. ජනාධිපතින…
මේ බොහෝදුරට 24 පැයට සහය දක්වන මගේ අවසාන අවස්ථාව වෙන්න පුලුවන්. හම්මේ ලොකු දෙයක් නේ 😛 ඉතින් වැඩිය කතා කියන්නේ නෑ. බලමු පසුගිය කොටස ගැන.
ත්‍රස්තවාදීන් නිර්මාණය කරපු CIP උපකරණයෙන් රටේ පරිගණක පද්ධතියට ඇතුලත් වෙන්න පුලුවන් කියලා දැනගත්තහම, ටෝනි ගුවන් පාලන මධ්‍යස්තානයේ පාලනය එයාගේ අතට අරගන්නවා. ජනාධිපතිනි ඇලිසන් ටේලර් උලේ මැටෝබෝව හම්බවෙන්න. ඒ සන්ගාලා වල තියෙන ගැටළුවට ඇමරිකාවෙු හමුදාව එහාට යවන්න. ඒ වගේම හෙන්රි ටේලර් එයාගේ පුතාගේ ඝාතකයා ගැන විස්තර හොයන්න සමන්තා වැඩ කරන තැනට යනවා. FBI එකේ ඇතුලේ කෙනෙක්ගේ උදව්ව නිසා ස්නයිපර් කාරයා ගොඩනැගිල්ලෙක් පැනගන්නවා. ජැක් සහ රෙනී කොහොම හරි ස්නයිපර් කාරයාට නොදනී බෝට්ටු නවත්තන තැනකට යනකං එයාගේ පස්සෙන් යනවා. ජැක් සහ රෙනී හිතනවා ටෝනි වගේම CIP උපකරණයත් ඇත්තේ එතන කියලා. ඒ උනාට ඒ වෙද්දී CIP උපකරණය ඩේවිඩ් එසර්සන්ගේ කණ්ඩායම අරගෙන යනවා ජැක් ක්‍රියාත්මක වෙන්න කලින්. ඒ වගේම ටෝනිව අත්තඩංගුවටත් අරගන්නවා.
අද එතැන් පටන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,165 downloadsDownload 24-S07E03.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
17 comments
Isuru Priyantha
harshan
tnxxx broo godak daws balagena hitiya sub enakan..
helika
ane............ummmmmma
nilupul
thanksssss mchooooo
Elderman
Thankz
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
එලස්ස්! චලි!
ජය වේවා!
Rasidu
Maru. Sub ekata Thanx.
Suresh Jayathilaka
අම්මේ... මේක අායෙ දෙන්න පටන් ගත්ත එක නං ලොකු දෙයක් !
tikiri
කිනා දකිනා විට සිත තුටින් පිරුන .පට්ට පඳුරු ,උබල වැද්දෝ හින්ද අපි ගොඩ යනවා .බොක්ක සහෝ .
tikiri
වැද්දෝ නෙමේ බන් වැඩ්ඩො..සමාවෙයන් මයේ අම්ම
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kalana
gdk thanks ayye smallville eka goda danna beri weida
Pradeepsanka
Thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

යේ...අද මමයි පළවෙනියා...