කලින් කොටසේ මතක ඇතිනේ ක්ලෙයර්ව අරන් තහීර් ගිහින් මැරිච්ච සත්තු, මිනිස්සු ඉන්න තැන කියනවාඔයා මං එක්ක එන්න නැත්තම් මෙතන ඉන්න කියලා, ඒ කිව්වේ මරලා දාන එක තමා.ක්ලෙයර් ඉතින් කරගන්න දෙයක් නැතිව අර පාහරයා එක්ක යනවා. ගිහින් ගෑනි විදිහට පත්කරගන්නයි හදන්නේ. නමුත් මයිකල්, එතකොට ක්‍රෝෆර්ඩ් , අර කොල්ලයි එකතුවෙල…

කලින් කොටසේ මතක ඇතිනේ ක්ලෙයර්ව අරන් තහීර් ගිහින් මැරිච්ච සත්තු, මිනිස්සු ඉන්න තැන කියනවාඔයා මං එක්ක එන්න නැත්තම් මෙතන ඉන්න කියලා, ඒ කිව්වේ මරලා දාන එක තමා.ක්ලෙයර් ඉතින් කරගන්න දෙයක් නැතිව අර පාහරයා එක්ක යනවා. ගිහින් ගෑනි විදිහට පත්කරගන්නයි හදන්නේ. නමුත් මයිකල්, එතකොට ක්‍රෝෆර්ඩ් , අර කොල්ලයි එකතුවෙලා බේරාගන්නවා. ඒ අතරේ මතක ඇතිනේ තව ස්කොට් ව රෝහලට අරන් ගියපු සින්ක්ලෙයර්ට පොඩි අවුලක් උනා ඒ අරාබි සොල්දාදුවන් ඇවිත් සින්ක්ලේයර් ව අල්ලගන්නවා. ඒ අතරේ ස්කොට් ගිහින් හැංගිලා ඉන්න අතරේ හෙදියක් ඇවිත් ගොඩක් උදව් උපකාර කරනවා මතක ඇතිනේ.නමුත් සින්ක්ලේයර්ට ප්‍රශ්ණයක් උනෙත් නැහැ. ස්කොට් ට අවුලක් උනෙත් නැහැ අර හෙදිය බෙරගෙන හංගගෙන හිටපු නිසා.ඊටපස්සේ . තහීර් කට්ටියව මරලා.ක්ලෙයාර්ව අරගෙන එද්දී පොඩි පොඩි අවුල් වගයක් වෙනවා. නමුත් අන්තිමට තහීර් ව මරන්නත් පුලුවන් වෙනවා කට්ටියට. නමුත් ක්‍රෝෆර්ඩ් අතරමැදදී වැදුණු වෙඩිල්ලකින් එයා මැරෙනවා.. පස්සේ section 20 හි මුදවාගැනීමේ කණ්ඩායමක් ඇවිල්ලා බේරාගෙන ගියා.
අද කොටසෙත් තියෙන්නේ පැහැරගැනීමක් තමා.. හම්මේ ඉතින් . අද කොටස පටන් ගන්නේ කොසොවෝ වල ප්‍රිස්ටිනා ගුව්වන් තොටුපලේ ඉදන් විශේෂ අමුත්තෝ වගයක් එනවා.EU එකේ වැඩ කරන කණ්ඩායමක් පැහැරගන්නවා .මේක පැහැරගැනීම පිටිපස්සේ ඉන්නේ ෆට්මීර් හසානි කියලා මිනිහෙක්.ඔහු කලින් කොසොවෝ නිදහස් හමුදාවේ හිටපු කෙනෙක්.ඒ වගේම ඔහු ඇති විශාල පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කරුවෙක්. අකුම් රාමා කියන්නේ ෆට්මීර්ගේ ඥාතියෙක්. ඒ වගේම අකුම් වගකිවයුත්තෙක් බවට පෙත්වෙලා තියෙනවා පිලිපීනයේ නාවික හමුදාවට ඇතිවූ ප්‍රහාරයකට .ඉතින් ෆට්මීර් කියන්නේ ඔහුගේ ඥාතියා වන අකුම්ව නිදහස් කලොත් අර ප්‍රාණඇපකරුවන් විදිහට ගත්ත කට්ටියව නිදහස් කරන බවට.කොහොම නමුත් ඉතින් අද ස්කොට් හා මයිකල් ඉස්සල්ල ගිහින් කරන්නේ අකුම්ව එක්කන් එන එක නමුත් ඔහු ඉන්නේ අධි ආරක්‍ෂිත හිර ගෙදරක වියානා වල.කොහොමහරි අකුම්ව හිරෙන් අරන් එනවා.නමුත් එයාව එක්කන් එන අතරතුරේ පොඩි සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකද්ද? අකුම් ආරක්ෂිතව කොසොවෝ අරන් ගිහින් ෆට්මීර් එක්ක ගනුදෙනු කරලා එයාලට ඕනේ දේ කරගන්න පුලුවන් වෙයිද? ප්‍රාණ ඇපයට ගත්ත අය ආරක්‍ෂිත වෙයිද? කොසොවෝ යහතින් එලියට එන්න පුලුවන් වෙයිද? කතාවේ අන්තිමට එනවා හමුදාව කියලා කට්ටිය බේරගන්න නමුත් ඇත්තටම එයාලා හමුදාවේ අයද? බලලම ඉන්නකෝ.
එහෙනම් ඊලග කොටස්වලින් හමුවෙමු.. ජය..!!
550 MB (5.2 GB) කොපිය මෙතනින් බාගන්න
17577761f89d15f1c6abafec0c1cfaf08d0c71f2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,108 downloadsDownload Strike.Back_.S02E07-baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
malinda
Elderman
Season 5 wala new episode eka ada denawada?
R.D
දිගටම කරගෙන යමු සහෝ.....සබ් එක හොදටම කරලා තියෙනවා......
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
නියමයි නියමයි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DTharindu
Thanx machan......, Ithuru sub tikath puluwan ikmanata denna. Wedee supirii,,,,,,,, (Y)
Tharindu
Thanx machan......, Ithuru sub tikath puluwan ikmanata denna. Wedee supirii........(Y)
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
gihan
s02e07 eke sub eka wena episode ekaka sub ekak yanna... mokada karanna ekata
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයSahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro menna gaththa.