ඔන්න මම පස්වෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර ඇනිකා දුන්න පෙන් එකේ මොනාද තියෙන්නේ කියලානම් තාම දැනගන්න ලැබුනේ නෑ. මොකද පෙන් එක ලොක් කරලා තියෙන්නේ. ඒවගේම පෙන් එක අයිති බොබ් පැරිසුත් එක එක කට්ටිය දාලා පෙන් එක නැවත ලබා ගන්නයි යන්නේ. ඩිලන් ගෙ ඉල්ලීම අනුව නෝමා පෙන් එක ඩිලන්ට…

ඔන්න මම පස්වෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු.
අර ඇනිකා දුන්න පෙන් එකේ මොනාද තියෙන්නේ කියලානම් තාම දැනගන්න ලැබුනේ නෑ. මොකද පෙන් එක ලොක් කරලා තියෙන්නේ. ඒවගේම පෙන් එක අයිති බොබ් පැරිසුත් එක එක කට්ටිය දාලා පෙන් එක නැවත ලබා ගන්නයි යන්නේ. ඩිලන් ගෙ ඉල්ලීම අනුව නෝමා පෙන් එක ඩිලන්ට දෙනවා ෆාම් එකෙන් තියන්න. ඒවගේම කතාව අවසානයේදී නෝමන් දැනගත්තා ඩිලන් කැලෙබ්ව ෆාම් එකේ තියන් ඉන්නවා කියලා.නෝමන් යන්නේ අම්මට මේ ගැන කියනවා කියලා.
එහෙනම්, නෝමන් මේ ගැන නෝමාට කියනවාද? ඒක දැනගත්තම නෝමා මොනාකරයිද?කියලා මේ කොටස බලලා දැනගමු. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!
119 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න
ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
949 downloadsDownload Bates.Motel_.S03E05-baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
Damith asanka
බිනර කවිශ්ක
niyamayi.ithuru ekath ikmanata demu ne?
Rasidu
නියමයි..........
Sub එකට Thanx.....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.....සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......
අබා
ස්තුතියි ඉසුරු මල්ලි සබ එකට.....!!!
ජයෙන් ජය.....!!!
ඉතුරු ටිකත් ඉකමනටම ඕන හරිද.....!!රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
දුලාජ් මංජුල
ela mcn hama ekatama comment ekak danda bari unath digatama balanawa.thanxx digatama sub karamu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Da???