Watch Trailer

24 [S07 : E08] | අටවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මමත් 24 කතාමාලා ව්‍යාපෘතියට මගේ දායකත්වය දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම ස්තුතියි වන්ත වෙන්න ඔනේ “අසේල ඉශාන්” සහ “අංජන ඉශාන්” සහෝලා දෙන්නට මෙ සදහා බලෙන් වුනත් මට අවස්ථාවක් දුන්න එකට. වි‍‍ශේෂයෙන් අංජන අයියා ‍මේ දෙකවත් කරලා දෙන්න පුළුවන්ද කියලත් ඇහුවට පස්සේත් බැ කියන්න බැරි කමටම…

24SE7

හොඳයි ඔන්න එහෙනම් මමත් 24 කතාමාලා ව්‍යාපෘතියට මගේ දායකත්වය දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම ස්තුතියි වන්ත වෙන්න ඔනේ “අසේල ඉශාන්” සහ “අංජන ඉශාන්” සහෝලා දෙන්නට මෙ සදහා බලෙන් වුනත් මට අවස්ථාවක් දුන්න එකට.  වි‍‍ශේෂයෙන් අංජන අයියා ‍මේ දෙකවත් කරලා දෙන්න පුළුවන්ද කියලත් ඇහුවට පස්සේත් බැ කියන්න බැරි කමටම ඔන්න මමත් හත් වන අදියරේ 8 සහා 9 වන කොටස් දෙක ගෙන්නයි මේසුදානම.

කලින් දවස ගැන කිව්වොත් ඩුබකු ගේ තිප්පොලට පැනලා ‍ජැක් එතන එකම යුධපිටියක් කලා. CIP උපකරණය හොයාගත්තත් එය විනාශ වෙලා තිබ්බා. ජැක් ඩුබාකුගේ පස්සෙන් පැන්නුවත් එකා පැනලා යනවා. එවගේම ජනපතිනි‍යගේ සැමියවත් ඩුබාකු පැ‍හැරගෙන එනවා.

ඉතිං දවසේ හාදයා ට අද ලැබෙන්නේ රාජකාරීය තමයි ජනපතිනියගේ සැමියා හෙන්රිව හොයා ගන්න එකයි. එකටත් තියෙන්නේ ඔන්න පැයක් වගේ කාලයක් තමයි හවස 4 වෙන්න කලින් ඩුබාකුගේ ඉල්ලිම් ලැබුනොත් ජනපති සැමියා බෙරෙවි. නැති වුනොත් මැරුම් කාවි. එත් ඊට කලින් ජැක් බවර් ගේ මේ සුදානම ජනපතිගේ සැමියා සොයා යැමයි.. මොනවා කරන්නත් පැයයි තියෙන්නේ ඔන්න හරිද..!

එහෙනම් එන්න ඔක්කොම අද කොටස බලමු. හෙටත් මේ වෙලාවටම හමුවෙමු. 😀
මතු සම්බන්ධයි…

ජය වේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,060 downloadsDownload 24-S07E08.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

1,060 downloadsDownload Subtitles33 KB

9 comments

  1. anuruddha(leo)

    Sub Ekata TNX Saho

  2. Sachini

    ABCD 2 film eke Sub ekath ikmanata denna... Thanks a lot. Keep it up..

  3. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. lional

    Terminator The Sarah Connor Chronicles Film සංහල සබ් දෙන්නකෝ Please ලංකාවේ කිසිම සයිට් එකක නෑනේ මවෝ පට්ට TV Serious එක

  5. පුබුදු රන්දිම

    සබ් එකට තෑන්ක්ස් සහෝ. ඔබට ජය!

  6. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.