අද අරන් ආවෙ 24 පැයේ 13 වෙනි කොටස. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේවල්. ජැක්ට ජනාධිපතිනියව බේරගන්න පුළුවන් වුනත් ජෙනරල් ජූමාට ජනාධිපතිනියගෙ දුව ව අහුවෙන නිසා ජනාධිපතිනියට සහ ජැක්ට සිද්ද වෙනවා ආරක්ෂිත කාමරයෙන් එළියට එන්න. ඊට කලින් ජැක්ට හැකියාව ලැබෙනවා පුපුරන ද්‍රව්‍ය අඩංගු බහාළුම් 5ක් නිදහස් කරන්න…
අද අරන් ආවෙ 24 පැයේ 13 වෙනි කොටස. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේවල්. ජැක්ට ජනාධිපතිනියව බේරගන්න පුළුවන් වුනත් ජෙනරල් ජූමාට ජනාධිපතිනියගෙ දුව ව අහුවෙන නිසා ජනාධිපතිනියට සහ ජැක්ට සිද්ද වෙනවා ආරක්ෂිත කාමරයෙන් එළියට එන්න. ඊට කලින් ජැක්ට හැකියාව ලැබෙනවා පුපුරන ද්‍රව්‍ය අඩංගු බහාළුම් 5ක් නිදහස් කරන්න. ජැක්ගෙ සැලැස්ම සියදිවි නසාගැනීමක්. ඒත් ජැක්ට කලින් බිල් එතෙන්ට ගිහින් පිපිරීම සිද්ද කරනවා. එකෙන් ජනාධිපතිනිය සහ අනිත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් වෙනවා. ජෙනරල් ජූමා සහ බිල් මිය යනවා. ඒවාගේම ජැක් දැනගන්නවා ජෙනරල් ජූමාට පිටතින් සහය ලැබෙන බව. අද කොටසෙදි ජැක්ට අවස්ථාව ලැබෙනවා නැවත වතාවක් රෝහල් ගත වෙලා ඉන්න බර්නෙට්ගෙන් ප්‍රශ්ණ කරන්න. ඒත් ඒ දැඩි අධීක්ෂණය යටතේ. ඒත් එතෙන්දි සිදු වෙන්නෙ නොහිතූ දෙයක්. බලන්නකො එහෙනම් වෙන දේ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,278 downloadsDownload 24-S07E13.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
5 comments
Kulanjana Maduranga
තරිඳු ප්‍රබෝද්
thank you sister!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E13] | දහතුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......