මේ 16 වෙනි කොටස. කලින් කොටසෙදි වුන දේවල් මතක් කරගත්තොත් ඊතන් කීනන් ඉල්ලා අස්වෙනවා. ජැක් ටෝනි අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම මාධ්‍යට සියල්ල හෙලි කරන්නෙ ඔලීවියාමයි කියලත් දකින්න ලැබෙනවා. ඒවගේම ජෛව අවි තිබුන කන්ටේනරයක් පැහැරගන්න පුළුවන් වෙනවා ජැක් බවර්ට. අද කොටසෙදි ජෛව අවි තිබුන කන්ටේනරයෙ එක බහාළුමක්…
මේ 16 වෙනි කොටස. කලින් කොටසෙදි වුන දේවල් මතක් කරගත්තොත් ඊතන් කීනන් ඉල්ලා අස්වෙනවා. ජැක් ටෝනි අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම මාධ්‍යට සියල්ල හෙලි කරන්නෙ ඔලීවියාමයි කියලත් දකින්න ලැබෙනවා. ඒවගේම ජෛව අවි තිබුන කන්ටේනරයක් පැහැරගන්න පුළුවන් වෙනවා ජැක් බවර්ට. අද කොටසෙදි ජෛව අවි තිබුන කන්ටේනරයෙ එක බහාළුමක් බිඳීම නිසා ඒක නැවත සකස් කරන්න යාමෙන් ජැක් ජෛව අවියට නිරාවරණය වෙනවා. ඒ අතර ලැරී මෝස් ජනාධිපතිතුමියට දන්වනවා මේයර්ගෙ මරණයට සහ බර්නෙට්ගෙ මරනයට වග කියන්න ඕන බවර් නෙවෙයි ස්ටාර්ක්වුඩ් එක කියලා.එහෙනම් බලන්න මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,075 downloadsDownload 24-S07E16.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
8 comments
නලින්
Anonymous
Excellent work Nirmani & Baiscope team
prasad
niyamay digatama karagena yan..........
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Rasheen Mansil
thanks akki sub ekata..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E16] | දහසයවෙනි හෝරාව…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

ස්තුතියි නිර්මාණි
ජය වේවා!