අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ නෑ…
අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ නෑ පසුබසිනවා හැරෙන්න. නමුත් ජැක් බවර්ට හැකියාව ලැබෙනවා සෙනටර් මේයර්ට උදව් කරපු ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙ තවත් කෙනෙක්ව හොයාගන්න. එයාගෙ උදව්වෙන් ටෝනි යනවා හරියටම ජෛව අවි තියන තැන තහවුරුකරගන්න. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ජය………..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,015 downloadsDownload 24-S07E17.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
8 comments
prasad
achi
thanx sis
Lakshitha
Thanks. Good work.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
punsara
thankyou sis
Advertisement
![24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

Thanks,...........