Watch Trailer

24 [S07 : E15] | පහළොස්වෙනි හෝරාව…. [සිංහල උපසිරැසි සමඟ]

මේ 15 වෙනි කොටස. කලින් කොටසෙදි ජැක් හොයාගත්තා ඇත්තටම මොකක්ද සිද්ද වෙන්නෙ කියලා. ඒවගේම සෙනට් සභික මේයර් තේරුම් ගත්තා ජැක් කියන දේ හරි බව. ඒත් ක්වීන් එතෙන්ට ඇවිල්ලා මේයර්ව මරනවා. ජැක් අල්මේදාගෙන් උදව් ඉල්ලනවා වරායට ගිහින් සිද්ද වෙන දේ හොයන්න. අද කොටසෙදි ජැක් අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම හැමෝම හිතන…

24SE7

මේ 15 වෙනි කොටස. කලින් කොටසෙදි ජැක් හොයාගත්තා ඇත්තටම මොකක්ද සිද්ද වෙන්නෙ කියලා. ඒවගේම සෙනට් සභික මේයර් තේරුම් ගත්තා ජැක් කියන දේ හරි බව. ඒත් ක්වීන් එතෙන්ට ඇවිල්ලා මේයර්ව මරනවා. ජැක් අල්මේදාගෙන් උදව් ඉල්ලනවා වරායට ගිහින් සිද්ද වෙන දේ හොයන්න.

අද කොටසෙදි ජැක් අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම හැමෝම හිතන්නෙ මේයර්ව මැරුවෙත් ජැක් බවර්මයි කියලා. ඒත් ලැරී මෝස් තේරුම් ගන්නවා මේකට ජැක් ගෙ සම්බන්ධයක් නැති වබ. ඒවගේම ඊතන් කීනන්, මේයර්ගෙ මරණයත් එක්කම තීරණය කරනවා ඔලීවියා කිව්ව විදියට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. ඒවගේම මේ සිද්ධිය මාධ්‍යට හෙලි කරේ කවුද කියලත් අද කොටසෙදි දැකගන්න පුළුවන්.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය……

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,037 downloadsDownload 24-S07E15.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

1,037 downloadsDownload Subtitles30 KB

8 comments

  1. lahiru

    Thanks..

  2. kalana

    gdk thanks akke smallville eka goda danna beri weida

  3. achi

    thanx sis!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. tikiri

    බොහොම ස්තුත්යි නංග ........තෙරුවන් සරනයි ඔයාට

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.