Watch Trailer

24 [S07 : E18] with Sinhala Subtitles | දහ අටවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට අරගෙන ආවේ 7 වෙනි කතා මාලාවේ 18වෙනි කොටසයි. කතාව මෙහෙමයි. ටෝනි අල්මේදා ස්ටාක්වුඩ් එක ඇතුලේ හැංගුනාට පස්සෙ ජනාධිපතිනි නියෝග කරනවානෙ ටෝනිවයි ලැරීගේ කණ්ඩායම් ටිකයි ස්ටාක්වුඩ් එකෙන් අයින් කරගන්න කියලා. මේ වෙනකොට ජෝනාස් හොජස් ජනාධිපතිනිට තර්ජනය කරලා තියෙන්නෙ ගුවන් ප්‍රහාරය ඉවත් කරගන්න, නැත්නම් ජ…

24SE7

අද ඔයාලට අරගෙන ආවේ 7 වෙනි කතා මාලාවේ 18වෙනි කොටසයි. කතාව මෙහෙමයි. ටෝනි අල්මේදා ස්ටාක්වුඩ් එක ඇතුලේ හැංගුනාට පස්සෙ ජනාධිපතිනි නියෝග කරනවානෙ ටෝනිවයි ලැරීගේ කණ්ඩායම් ටිකයි ස්ටාක්වුඩ් එකෙන් අයින් කරගන්න කියලා. මේ වෙනකොට ජෝනාස් හොජස් ජනාධිපතිනිට තර්ජනය කරලා තියෙන්නෙ ගුවන් ප්‍රහාරය ඉවත් කරගන්න, නැත්නම් ජීව අවිය යොදපු මිසයිල 3කින් ප්‍රහාර එල්ලකරනවා කියලා. ඉතින් මේක ගැන ජනාධිපතිනි ජැක්ටවත් කියන්නෙ නෑ. ඒත් කොහොම හරි ටෝනි දකිනවා ස්ටාක්වුඩ් එකට මිසයිල වලට ගහන ඉන්ධන පුරවගත්ත ට්‍රක් එකක් එනවා. ඒ ගැන ටෝනි ජැක්ට කිවුවහම ජැක් ඒ ගැන ජනාධිපතිනිගෙන් අහනවා. ජනාධිපතිනිත් ඒක පිළිගන්නවා. පස්සෙ වෙන කරන්න දෙයක් නැති නිසා ජනාධිපතිනි අවසර දෙනවා ජැක්ට රහස් මෙහෙයුමක් විදිහට අර මිසයිල ටික පුපුරවලා දාන්න. හැබැයි ඒක කරන්න වෙන්නෙ ස්ටාක්වුඩ් එක ඇතුලෙ ඉන්න ටෝනි අල්මේදාට. එතනට වෙනකම් විතරක් කතාව කියන්නම්. ඉතුරු ටික ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කතාවෙන් හම්බවෙමු. Baiscopelk එක හැමෝටම බුදු සරණයි…!!!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,017 downloadsDownload 24-S07E18.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

1,017 downloadsDownload Subtitles30 KB

7 comments

  1. achi

    ස්තුති සහෝ!!!

  2. Jay

    Thank You machan.......

  3. නලින්

    එළස්ස් පුසා!!

    ජය වෙවා!

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.