කලින් කොටසේ මතක ඇතිනේ මයික්, ස්කොට්, මාර්ටිනස් එක්ක ගිහින් කමාලිව අල්ලගන්න ගියපු වෙලේ, එතන හිටියා රෙබෙකා. ඇය කරන රැකියාවෙන් අයින් වෙනවා කිව්වට අයින් වෙලා හිටියේ නැහැ. ඇය ඇවිල්ලා හිටියෙත් කමාලිව අල්ලගන්න. කමාලිව අරගෙන කොහොම හරි කට්ටිය ආපු බෝට්ටුව ගාවට එද්දී ඒක විනාශ කරලා තිබුනේ. යන ක්‍රමයක් තිබ්බෙත්…
කලින් කොටසේ මතක ඇතිනේ මයික්, ස්කොට්, මාර්ටිනස් එක්ක ගිහින් කමාලිව අල්ලගන්න ගියපු වෙලේ, එතන හිටියා රෙබෙකා. ඇය කරන රැකියාවෙන් අයින් වෙනවා කිව්වට අයින් වෙලා හිටියේ නැහැ. ඇය ඇවිල්ලා හිටියෙත් කමාලිව අල්ලගන්න. කමාලිව අරගෙන කොහොම හරි කට්ටිය ආපු බෝට්ටුව ගාවට එද්දී ඒක විනාශ කරලා තිබුනේ. යන ක්‍රමයක් තිබ්බෙත් නැහැ. ඒ මදිවට නැති වෙන්නම කට්ටිය ඇවිල්ලා වට කරලා ඉන්නකොට, මයික් ගිහින් සතුරන්ගේ බෝට්ටුවක් අරගෙන පළා යද්දී තවත් සතුරු හමුදාව ආවා. ඒවත් නැවැත්තුවා. නමුත් මිගෙල් ගෝමස් උඩ ඉදන් RPG තියලා බෝට්ටුව විනාශ කළා….
අද එතන ඉදන්….
එතන බෝට්ටුවට RPG පාර වැදුනට පස්සේ ගිලුනා. රෙබෙකා හිරවෙලා ඉන්නේ. ස්කොට් ඇයව එලියට ගන්නයි උත්සහ කරන්නේ. නමුත් ඒ වෙද්දී බෝට්ටුවේ ගැට ගහලා හිටිය කමාලි එයාව ලේහගෙන ඇවිත්.ස්කොට් හා රෙබෙකාට උදව් කරලා අනිත් පැත්තෙන් පැනලා යනවා. කට්ටිය ඉන්නේ කොලොම්බියාවේ . නමුත් එයාලා තවම දන්නේ නැහැ කමාලි ඉන්නේ කොහෙද කියලා. ඒවගේම රෙබෙකා වැඩ කරන මොසාඩ්ගේ කට්ටිය එන්නේ පැය 24ට පස්සේ. ඒ වෙනකන් හිටියොත් අනිවාර්යෙන්ම කමාලි දේශ සිමාවෙන් පනිනවා. ඒවගේම තමා ඩොල්ටන් ව මරන්න එවපු කෙනෙක්ගේ සාකුවේ තිබුණු ගිනිපෙට්ටියේ තිබුනා. සෙබස්තියන් ග්‍රේ කියලා නමක්. ඒ කෙනාව හොයන්න යද්දී ඔහු දාදු කැට සෙල්ලම් කරන තැනකින් පැනලා ගියා මතක ඇතිනේ ඩොල්ටන් ව දැකලා. හරියටම පිලිප් කිව්වා වගේම. නමුත් අද ඩොල්ටන් ට පුලුවන් වෙනවා සෙබස්තියන් ව අල්ලගන්න. ඔහු මොනවා පාපොච්චාරණය කරයිද? ඔහු කාගේ අතින් මැරෙයිද? රෙබෙකා කියනවා කොලොම්බියාවේ බැංකුවක තියෙනවා කියලා කමාලිගේ විස්තර තියෙන පෙට්ටියක්. ඒ පෙට්ටියේ තියෙන්නේ ඔහු ඉන්න ආරක්‍ෂිත නිවාස වල විස්තරලු. ඇත්තටම එහෙම ආරක්‍ෂිත නිවාස වල නම් එක්ක විස්තර තියෙයිද? රෙබෙකා අද මුහුණ දෙනවා හරිම දුක හිතෙන සිද්දියකට. ඒ මොකද්ද?
අද කොටසත් එහෙනම් බලන්න කියලා මම අරාධනා කරනවා. එහෙනම් මීලග කොටසින් ඉක්මණින් මුණගැහෙමු.! ජය…!!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,601 downloadsDownload Strike-Back-S04E02.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
R.D
Elderman
Thankz
DDT
thanks dude
malinda
thanks bro.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
චාරුක ඉඳුනිල්
තැන්කුයි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
janith
Thanks saho.jaya wewa
buddhi_prabhath
nice work pren
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Strike Back [S04 : E02] | මංකොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

Thanks Chamara Saho.......Onna udema bagaththa..........