අද ගෙනාවෙ 19 වෙනි කතාව. ඔයාලට මතක ඇතිනෙ 18 වෙනි කතාවෙ අන්තිමේදි අර ජීව අවිය තියෙන කෑන් එකකුත් අරගෙන ස්ටාක්වුඩ් එකේ සේවකයෙක් පැනලා යනවා. අනික ඔයාලා දැක්කා ඒක සැලසුම් කරලා තියෙන්නෙ ටෝනි අල්මේදා කියලා. 18 වෙනි කතාවෙ අන්තිමට ටෝනි අල්මේදා ලැරී මොස්ව මරණවාත් ඔයාලා දැක්කනෙ. ඉතින් ඊට පස්සෙ ටෝනි අල්මේදා අර…
අද ගෙනාවෙ 19 වෙනි කතාව. ඔයාලට මතක ඇතිනෙ 18 වෙනි කතාවෙ අන්තිමේදි අර ජීව අවිය තියෙන කෑන් එකකුත් අරගෙන ස්ටාක්වුඩ් එකේ සේවකයෙක් පැනලා යනවා. අනික ඔයාලා දැක්කා ඒක සැලසුම් කරලා තියෙන්නෙ ටෝනි අල්මේදා කියලා. 18 වෙනි කතාවෙ අන්තිමට ටෝනි අල්මේදා ලැරී මොස්ව මරණවාත් ඔයාලා දැක්කනෙ. ඉතින් ඊට පස්සෙ ටෝනි අල්මේදා අර ස්ටාක්වුඩ් එකේ වැඩකරන කෙනාට කියනවා කෑන් එකත් අරගෙන ගිහින් එයා කියනකම් හැංගිලා ඉන්න කියලා. ඊට පස්සෙ ටෝනි එයා ළඟ තිබ්බ තුවක්කුවෙන් එයාටම වෙඩි තියාගන්නවා FBI එකට ටෝනි ගැන සැක නොහිතෙන්නෙ.
කොහොම හරි ඉතින් ලැරී මියගිය බව රෙනේට දැනුම් දෙනවා එතනට එන FBI කණ්ඩායම විසින්. පස්සෙ රෙනේ මෙතනට එනවා. ජැක් එහෙමත් රෙනේ එක්කම මෙතනට එනවා. මේ අතරෙ ටෝනි අල්මේදා සැලසුමක් ගහනවා එතන ඉන්න FBI නියෝජිතයින්ව මරලා දාන්න. එහෙනම් ටෝනිගේ ඒ සැලසුම සාර්තක වෙනවාද, එයා ගහන සැලසුම මොකක්ද කියලා අද කතාව ඩවුන්ලෝඩ් කරගෙනම ඔයාලා බලන්න. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. එතකම් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,032 downloadsDownload 24-S07E19.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
7 comments
Lakshitha
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
harsha hiranga
Thanks Saman.digatama denna api hamadamath me kathawath ekka innawa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සම්න් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tikiri
ela bro.....thx patta
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E19] with Sinhala Subtitles | දහ නමවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

Good work. thanks dude