කලින් කොටසේ මතක ඇතිනේ ලියෝ කමාලිව හොයාගන්න අර බැංකුවක් කැඩුවා. ඇත්තටම ඒක නම් බැංකුවක් නෙවේ. නමුත් කොහොමහරි කට්ටියට ඕනේ දේ ගත්තා. ඒ කමාලිගේ ආරක්‍ෂිත නිවාස තියෙන තැන්. එතනට පුද්ගලික හමුදාවේ කට්ටිය ඇවිල්ලා පහර දෙද්දී, මිගෙල් ඇවිත් රෙබෙකාට වෙඩිතිබ්බා. එකෙන් ඇය මිය ගියා. ස්කොට් ගොඩක් දුකෙන් හිටියේ. කොහො…
කලින් කොටසේ මතක ඇතිනේ ලියෝ කමාලිව හොයාගන්න අර බැංකුවක් කැඩුවා. ඇත්තටම ඒක නම් බැංකුවක් නෙවේ. නමුත් කොහොමහරි කට්ටියට ඕනේ දේ ගත්තා. ඒ කමාලිගේ ආරක්‍ෂිත නිවාස තියෙන තැන්. එතනට පුද්ගලික හමුදාවේ කට්ටිය ඇවිල්ලා පහර දෙද්දී, මිගෙල් ඇවිත් රෙබෙකාට වෙඩිතිබ්බා. එකෙන් ඇය මිය ගියා. ස්කොට් ගොඩක් දුකෙන් හිටියේ. කොහොමහරි ලියෝ කමාලි ඉන්න ආරක්‍ෂිත නිවාසය හොයාගෙන යනවා ස්කොට් හා මයිකල්. නමුත් එතනට මිගෙල්ගේ කට්ටිය ඇවිල්ලා වට කරලා හිටියේ. ස්කොට් හා මයිකල් කරගන්න දෙයක් නැහැ. මොකද බැක්ස්ටර් ව මරපු එකට කමාලිව මරන්නම ඕනේ. නමුත් එතනින් එලියට යන්න බැරි අස්සේ කමාලි කියනවා එයාලා CIA එකේ කියලා. මේක section 20 කණ්ඩාම ලවා එහෙ ඉදන් පරික්ෂා කරලා ඉවරවෙද්දී ඔක්කොම සිද්දවෙලා ඉවරයි. මොකද කමාලි CIA එකේ නෙවේ කියලා දැනගත්තේ කමාලිට ස්කොට් හා මයික් අර පිස්තොලේ දීලා දන ගහලා යටත් වුනාට පස්සේ. ස්කොට් හා මයික් දෙන්නට ගොඩක් වද දීලා ප්‍රශ්න කලා. නමුත් කිසිම දේකට උත්තර දුන්නේ නැහැ. ඒ මදිවට අර තඩියා බේරිලා හිටියා. ඒ යකා කරපු දේ මතක ඇතිනේ. වෝල්ටේජ් එක වැඩි කර කර.. නමුත් ඇත්තටම කමාලි ඇවිල්ලා උදව් කළා. පස්සේ කමාලිව අරන් ගිහින් ප්‍රශ්න කරද්දී පිලිප් එක්ක හාදයෙක් ඇවිල්ලා සද්දයක් දැම්මා මතකනේ. ඇත්තටම කමලි කියන්නේ CIA එකේ රහස් නියෝජිතයෙක්.
කමාලි දීපු පොරොන්දුව පිටම අද කොටසේ පටන් ගද්දිම section 20 එකට උදව් කරනවා. ඒ අල් සුආරිගේ තවත් විස්තර දන්නා, ඒවගේම ඉස්බුල්ලාහි කෙනෙක්. ඒ නගරයේම ගොඩක් ඉන්නේ ඉස්බුල්ලාහි කට්ටිය. ර මිනිහව අල්ලාගෙන තොරතුරු ගන්නයි ඕනේ කරන්නේ. නමුත් ස්කොට් අර මිනිහා ඉන්න ගෙදර පහල හිටපු ආරක්ෂකයෙක් මරනවා දැකලා එකෙක් ඔක්කොටම කියලා. එතන තනිකරම ඇවිස්සිලා. යුධ පිටියක් බවට පත්වෙනවා. මොකද්ද මේ මිනිහගේ කටින් ගන්න තොරතුර?? මේ කොටසේ වගේම ඔයාලා කලින් කොටසේ දකින්න ඇතිනේ රේචල් ඉන්නේ හරිම අමුතු කලබලයෙන්, හරිම පිස්සුවෙන්. ඒ අර බැක්ස්ටර්ගේ මරණයෙන් පසුව ඇති වූ කම්පාවනිසා වෙන්න ඇති. නමුත් ඇයට ඒක පාලනය කරගන්න බැහැ.රේචල් කොහොමත් කලබලයි. අද කොටසේ ලොකුම මෝඩ වැඩක් කරලා අන්තිම හරියේ ලෙදර්බි කියන මිනිහා දැනගන්නවා කමාලි කියන්නේ ද්‍රෝහියෙක් කියලා. ලෙදර්බි තමා අද ඉදන් කතාවට එකතු වෙන අලුත් මිනිහා. ඔහු අල් සුහාරිව ගේනවා කියලා දැනගෙන ගොඩක් ලොකුවට මෙහෙයුමක් ලෑස්ති කරගගෙන ගිහින් සුදානම් වෙලා ඉද්දි , ලෙදර්බි ඇත්තටම එනවා ගුවන් තොටුපලකට. නමුත් ඒකට ආව ගුවන්යානයේ ඉදන් ගියපු වාහන වල හිටියේ නැහැ ඇත්තටම අල් සුහාරි. ඒ වෙනුවට හිටියේ. වෙන කාන්තවක්. ඇත්තටම ඇය කවුද? අද කොටසනම් ලොකුම ලොකු අවුලක් වෙනවා. බලලම ඉන්නකො එහෙනම්.
මීලග කොටසින් ඉක්මණින් මුණගැහෙමු.! ජය…!!!
194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න
948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,767 downloadsDownload Strike-Back-S04E03-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
malinda
zero360
Bala balamu hemita thanks wewa....
Elderman
Thank you bn.
R.D
Thanks Bro............
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indika
machan mama torrent aka download karanna yanakota mehema msg akak anavane? (google url_shortener_logo) akata mkada karanne banz?
janith
Thanks saho.jaya wewa!!!
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S04 : E03] | ලියෝ කමාලි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Strike-Back-TV-SE4-1.jpg)

menna udema dila thanks bro.hetath me time akatama muna gahemu.athakan jayawewa.