හොඳයි එහෙනම්… මට අදාල නොවන වැඩක් කරන්නයි මේ සූදානම එහෙනම්. 24 කතා මාලාව මම නම් නරඹපු කතාවක් නෙවෙයි. ඒක නිසා නම් ගම් එහෙම වෙනසක් වුනොත් සමාවෙන්න. කතාමාලාව බලාගෙන ඇවිත් මඟ හිරවුන අයටයි මේ. මට පහුගිය කොටස්වල දේවල් නම් කියන්න බෑ, මම දන්නෙ නැතිනිසා. මේ කොටස මෙහෙමයි. ජැක් දැන ගත්තට ටෝනි නරක කෙනෙක් (ද්‍රෝ…
හොඳයි එහෙනම්… මට අදාල නොවන වැඩක් කරන්නයි මේ සූදානම එහෙනම්. 24 කතා මාලාව මම නම් නරඹපු කතාවක් නෙවෙයි. ඒක නිසා නම් ගම් එහෙම වෙනසක් වුනොත් සමාවෙන්න. කතාමාලාව බලාගෙන ඇවිත් මඟ හිරවුන අයටයි මේ. මට පහුගිය කොටස්වල දේවල් නම් කියන්න බෑ, මම දන්නෙ නැතිනිසා. මේ කොටස මෙහෙමයි. ජැක් දැන ගත්තට ටෝනි නරක කෙනෙක් (ද්‍රෝහියෙක්) කියලා ජැක්ට එයාව නවත්තන්න බැරිවුනා. කැනිස්ටර් එක අරගෙන පැනපු අය ඒක විකුණන්නයි සූදානම. මේ කොටස තියෙන්නෙ 3 a.m ඉඳලා 4 a.m කාලය තුල වෙන සිදුවීම්.
බලන්නකො එහෙනම්… මම ගියෝ. (වැඩිය මොකවත් ලිව්වෙ නැත්තෙ නොදන්න කතාවක් ගැන දන්නව වගේ ලියලා ඇනගන්න ඕනි නැති නිසා… 🙂 )
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
979 downloadsDownload 24-S07E20.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
7 comments
Kelum
නලින්
එලස්ස්!!
රවියා!
ජය වේවා!
Chathura
මොකද අද පරක්කු කියල බැලුවෙ. Thanks Bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E20] | ප්‍රශ්නයක්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

Thanks for 24 E20