Watch Trailer

Bates Motel [S03-E10] | අසිහිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අවසාන කොටස අරන් ආවා! කොටස් 10ම දෙන්න කල් ගියා නේ? මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න තිබ්බා, නමුත් අධ්‍යාපන වැඩකටයුතු නිසා උපසිරැසි කිරීමට ලැබෙන කාලය අඩුවීම නිසා තමා ටිකක් කල් ගියේ. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී නෝමන්ට බ්‍රැඩ්ලිව හම්බවෙනවා, ඒ වගේම නෝමන් බ්‍රැඩ්ලිට නවාතැන්පලේ…

Bates Motel S3-1

ඔන්න එහෙනම් මම අවසාන කොටස අරන් ආවා! කොටස් 10ම දෙන්න කල් ගියා නේ? මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න තිබ්බා, නමුත් අධ්‍යාපන වැඩකටයුතු නිසා උපසිරැසි කිරීමට ලැබෙන කාලය අඩුවීම නිසා තමා ටිකක් කල් ගියේ.

එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී නෝමන්ට බ්‍රැඩ්ලිව හම්බවෙනවා, ඒ වගේම නෝමන් බ්‍රැඩ්ලිට නවාතැන්පලේ ඉන්න දෙනවා. කැලෙබ් චක්ට ගහලා සල්ලි අරන් ඇවිත් ඒක ඩිලන්ට දෙනවා, ඒ වගේම කැලෙබ් ටව්මෙන් යනවා. ඩිලන් එමාගේ තාත්තට සල්ලි දෙනවා එමාගේ පෙනහළු බද්ධ කිරිමට. ඒ වගේම ශෙරිෆ් රොමේරෝ පෙන් එක D.E.A එකට බාර දෙනවා.ඒක නිසා නෝමා ගොඩක් කලබල වෙනවා. මේ අතර බ්‍රැඩ්ලි නෝමන්ගෙන් අහනවා එයත් එක්ක යන්න එන්න පුලුවන්ද කියලා. කතාව අවසානයේදී නෝමන්ට පේන බොරු දර්ශනත් දකින්න ලැබෙනවා.

ඒවගේම තව දෙයක් කියන්න ඕනේ, මේක සීසන් 5 ක් දක්වා දීර්ඝ කරලා තියනවා. 4 වෙනි කතාසමය ලබන අවුරුද්දේ තමා විකාශය වීමට නියමිත. ඒ කතාසමයටත් මං හරි අපේ වෙන කෙනෙක් හරි අනිවාර්යෙන් උපසිරැසි ලබාදෙයි. එතරම් පිරිසක්නම් මේ කතාමාලාව එක්ක එකතු උනේ නෑ. නමුත් මං හිතන්නේ මේ වගේ වෙනස් තේමාවකින් යුත් කතාවක් අනිවාර්යෙන් බලන්න ඕන කියලා. ඒවගේම මගේ උපසිරැසිවල සුළු සුළු වැරදි තියෙන්න ඇති.කාටත් ඉතින් වැරදි වෙනවනේ. ඒ වගේම කමෙන්ටුවක් දාගෙන ගිය අයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් අවසාන කොටස බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

884 downloadsDownload Bates_Motel_S0E10_baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                     All Episodes                        Next Season >>

Subtitles

884 downloadsDownload Subtitles23 KB

27 comments

  1. achi

    කොටස් ඔක්කොම දුන්න නෙහ්!!!
    ස්තුති සහෝ!!!

  2. asitha

    ela ela bn.....

  3. Kasun Widusha

    mcn............Dexter ekata sub dandakoo.

  4. harsha

    ස්තූතියි සහෝ එහෙනම් 3වෙනි සීසන් එක ඉවරයි. ජයවේවා

  5. kobin

    thnxxx kolla

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. sameera

    Thanks...

  8. අබා

    බොහොම ස්තුතියි ඉසුරු මල්ලි තුන්වන කතා සමය අප වෙනුවෙන් ගෙන ආවට.....කොහොම උනත් හතරවෙනි කොටසත් ඔයාම දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා...අඩු පිරිසක් ම්ව්ව් වටා එකතු උනත් උසස් රසවින්දනයක් ඇති පිරිසක් කියලා කියන්න ඕන.....මේ වෙනුවෙන් ඔයා කල හැමදේටම නැවතත් ස්තුතියි....හතරෙනි කතා මාලාවෙන් හමුවෙමු....!!!!
    ජයෙන් ජය.....!!!!!!!!!!!!!!!

  9. සුපුන් බුද්ධික

    එහෙනම් එකත් ඉවරයි..
    ටිකක් කල් ගත්තට අවුලක් නෑ සහෝ..
    ගොඩක් ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේ කරපු කැපකිරිමට..
    මේක ලේසි වැඩක් නෙමෙයි..
    තවත් වැඩක් පටන් ගමු..

    ජය වේවා !!!

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. BlackSnow

    බොහෝම ස්තුතියි මේ කතා මාලාවට උපසිරස ලබා දුන්නාට. ඉදිරියටත් මේ වගේ උපසිරස ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල පතනවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. දිගටම දීපු එකටත් බොහොම ස්තූතියි කියන ගමන්ම අලුතෙන් පටන් ගන්න හිතපු කතා මාලාවෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P

  13. Dinkara

    මේක නම් පට්ටම කතාව thanks for the sub!!

  14. U.hapuarachchi

    sub ekata thanks..meka patta kathawak..season 4 ekath awama ekata sub dendo..

  15. දුලාජ් මංජුල

    okkoma baluwa machan godk sthuthiy sub dunnata digata sub demu .

  16. දුලාජ් මංජුල

    onna macho meke aluth season 4 katha samayath iya pataaaan gaththa ekath ikmanatama puluwan tharam ikmanata sub karamu kiyala podi illemak karanawa saho..

  17. wimukthi

    meke season4 ake kotas 9kma awith bro.suba demuda?

  18. Kobin

    Season 4 denna kale hari bro.........

  19. Dave Shan

    Please update swason 4

  20. Hope

    Machanla season 4 ikmanata denna!! dan season 5th avithne.

  21. පැංඩා

    එළ සහෝ.........ස්තූතියි

  22. Amila

    Season 4 ikmanata denna. Api balagena innawa.

  23. Hope

    Kauruvath S4 karanne nadda machan la?

  24. yohan

    season 4 akath ikmanta dennakooo

  25. Roshan Ranga

    mare maru. ko ithuru tika…. ikmanatama denna…

  26. පැංඩා

    එළ මචන් ස්තූතියි.මම කැමතිම ටීවී සිරියස් එකක් තමයි මේක.ඉතුරු ටිකත් ආව ගමන් දාන්න.සුභ පැතුම් සහෝ

  27. lamba

    thanks bokkah

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.