24 කතාමාලාවෙ 7 වැනි සීසන් එකේ 20 වැනි කතාව ගේන්නයි මේ සූදානම. දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා කෙටියෙන්ම කියන්නම්. පහුගිය කොටසේ දැක්ක විදිහට කැනිස්ටරය ටෝනි ඇතුළු කණ්ඩායම අරගත්තා. ඒකෙන් ජැක්ටත් ආසාදනය වුනා. ජැක් ජීවත්වෙයිද නැතිවෙයිද කියන එකත් විශ්වාස නෑ… මේ සිද්ධිය ඉවරකරන්න පුළුවන් වෙයිද?…
24 කතාමාලාවෙ 7 වැනි සීසන් එකේ 20 වැනි කතාව ගේන්නයි මේ සූදානම. දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා කෙටියෙන්ම කියන්නම්.
පහුගිය කොටසේ දැක්ක විදිහට කැනිස්ටරය ටෝනි ඇතුළු කණ්ඩායම අරගත්තා. ඒකෙන් ජැක්ටත් ආසාදනය වුනා. ජැක් ජීවත්වෙයිද නැතිවෙයිද කියන එකත් විශ්වාස නෑ… මේ සිද්ධිය ඉවරකරන්න පුළුවන් වෙයිද? නැත්නම් ජැක්ගෙ තත්වය තවත් නරක්වෙලා ජැක්ට සමුගන්න වෙයිද? ඒවගේම ටෝනි ඇතුළු කණ්ඩායම ජීවඅවි ප්‍රහාරයකට සූදානම් වෙනවා. එයාලා සාර්ථක වෙයිද? ජැක්ට එයාලව නවත්වන්න පුළුවන් වෙයිද?
කලින් කොටසට වඩා මේ කොටස ක්‍රියාදාම පිරුණු කොටසක්… 4.00 a.m සිට 5.00 a.m අතර දේවල් තමයි මේ කොටසෙ අඩංගු වෙන්නෙ… බලන්නකො බාගෙනම…
මම ගියෝ… ආයෙත් 24 කතාවෙන් නම් හමුවෙන්නෙ නැතිවෙයි… ජයෙන් ජයම වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
185 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න
5480c6a085ae15082e3c086effff3579614fadb8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
998 downloadsDownload 24-S07E21.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
8 comments
sandun
නලින්
ස්තුතියි රවී.
ජය වේවා!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
achi
ගොඩක් ස්තුති රවිඳු සහෝ!!!
Ravindu
elama.anik tikat ikmanta demu (y) :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S07 : E21] | ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

ගොඩාක් ස්තුතියි ..... ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න හොදේ ..........