මමත් එකතු උනා 24 ට එහෙනම්. මීට කලින් මේ කතාවට දායක වෙන්න හිටියත් ඒ වෙනුවෙන් වෙලාවක් ලැබුනේ නැහැ. එත් දැන් මම ඉතිරි කොටස් ටික මේ කතා මාලාව අවසන් වෙනතෙක් ඔයාලට අරගෙන එනවා. කලින් කොටස ගැන ඔයාලට රවිඳු සහෝ කියන්න ඇතිනේ ඒ නිසා මම මේ කොටස ගැන ටිකක් කියල ඔයාලට කතාව බාර කරන්නම්. මේ කොටස දිවයන්නේ […]
මමත් එකතු උනා 24 ට එහෙනම්. මීට කලින් මේ කතාවට දායක වෙන්න හිටියත් ඒ වෙනුවෙන් වෙලාවක් ලැබුනේ නැහැ. එත් දැන් මම ඉතිරි කොටස් ටික මේ කතා මාලාව අවසන් වෙනතෙක් ඔයාලට අරගෙන එනවා. කලින් කොටස ගැන ඔයාලට රවිඳු සහෝ කියන්න ඇතිනේ ඒ නිසා මම මේ කොටස ගැන ටිකක් කියල ඔයාලට කතාව බාර කරන්නම්.
මේ කොටස දිවයන්නේ උදෑසන 5 සහ 6 කියන පැය තුලයි. ඉතින් මේ පැය කලින් පැය වගේ උද්වේගකාරී පැයක්. ජීව අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමයි මේ කොටස ගලා යන්නේ. කලින් කොටසේදී ජැක් බවර් මාරාන්තික වෛරසයකට නිරාවරණය උනා. දැන් එයාගේ තත්වය ටිකෙන් ටික බරපතල වේගෙන එන්නේ. ඒ වගේම ජැක්ගේ දුව කිම් ඔහුව බලන්න ඇවිත් නැවත ලොස් ඇන්ජලිස් බලා පිටත් වෙන්න හදන්නේ. ටෝනි අල්මේදා සහ පිරිස එකතු වෙලා මේ ජීව අවි ප්‍රහාරය එල්ල කරන්න හදන්නේ මගී දුම්රියකට. ඒ වගේම ධවල මන්දිරය ඇතුලෙත් ජරමර වගයක් වෙනවා. තාත්තව බලල යන කිම්ට උනත් ලේසියෙන් පිටත් වෙන්න නොලැබෙන හැඩක් තියෙන්නේ.
එහෙනම් අදට සමුගන්නවා. ආයේ හෙට උදේට මුණගැහෙමු. හැමෝටම ජය වේවා !!.
” Due to copyright issues, we do not provide any torrent links. “
24 Season 7 Complete S07 ADreaNaL පිටපත් සඳහා අදාළ වේ.
973 downloadsDownload 24-S07E22.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
7 comments
tiron
achi
ස්තුති හසන්ත සහෝ!!!
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement
![24 [S07 : E22] with Sinhala Subtitles | ජීව අවි ප්‍රහාරයක්? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/24SE7.jpg)

thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz