Watch Trailer

24 [S08 : E04] with Sinhala Subtitles | මමත් යනවා මෙහෙයුමට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. සැකකාරයා පස්සෙ යන ජැක්ට වෙන්නෙ පොලිසියෙ අයව මරණ කෙනෙක් විදියට සැකකරලා තව පොලිස් නිලධාරියෙක්ගෙන් මැරුම් කන අවදානමට ලක්වෙන්නයි. මේ අස්සෙ ඩේනාගේ අතීතය දන්න කෙනෙක් මතුවෙලා ඩේනට අවමාන තර්ජන කරනවා. ඒ වගේම ජනාධිපති හසාන් පිළි…

24 SE8

හොඳයි මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම.

සැකකාරයා පස්සෙ යන ජැක්ට වෙන්නෙ පොලිසියෙ අයව මරණ කෙනෙක් විදියට සැකකරලා තව පොලිස් නිලධාරියෙක්ගෙන් මැරුම් කන අවදානමට ලක්වෙන්නයි. මේ අස්සෙ ඩේනාගේ අතීතය දන්න කෙනෙක් මතුවෙලා ඩේනට අවමාන තර්ජන කරනවා. ඒ වගේම ජනාධිපති හසාන් පිළිගන්නවා අර මෙර්ඩිත් කියන ජනමාධ්‍යවේදිණිය එක්ක අනියම් සම්බන්ධයක් තිබ්බ බව. කොහොමහරි මෙර්ඩිත්ව මේ ප්‍රශ්න වලට පටලවපු පරිගණකයේ තිරෙන බොරු බෝම්බ තර්ජනය නිසා, ජනාධිපතිවරුන්ව එ.ජා. ගේ මූලස්ථානයෙන් පිටකරනවා. ඔන්න මේ වෙද්දි ජැක් නිදහස් වෙලා හැමෝටම කියනවා බෝම්බ තර්ජනය පුස්සක් බවත්, බලාපොරොත්තුව ඔවුන්ව එළියට ගෙන පහර දීම කියලත්. ඉතින් ඒ වෙද්දි පරක්කු වැඩි හින්දා, ජැක්ගේ ඉල්ලීම මත ඔර්ටීස් තමන්ගේ ජීවිතය පරදුවට තියල, ජනාධිපති හසාන්ව අනූනවයෙන් බේරගන්නවා.

හොඳයි එතන ඉඳන් අද කොටස බලන්නකෝ. නියම කුමන්ත්‍රණකාරයා වෙච්ච ෆර්හාඩ් අද මොනාද කරන්න කියලත් බලාගන්න ලැබෙයි. හෙටත් 24 න් හමුවෙමු.395

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

177 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

996 downloadsDownload 20151031040813baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

996 downloadsDownload Subtitles89 KB

7 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    tanks broo...!!

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  3. tharindu madushanka

    thanks bro ela.

  4. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  5. SANDUN JAYASEKARA

    THAMA ME EPISODE EKATA WITHARADA SUB HADALA THIYENNE?

  6. නලින්

    ස්තුතියි, රොයිලි අයියා..

    ජය වේවා!

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)