Watch Trailer

24 [S08 : E06] with Sinhala Subtitles | හිතුවද බොල මාව අන්දන්න?… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටසත් ගෙනාවා. මේ තමා මම මේ අදියරේ උපසිරැසි දෙන අවසන් කොටස. හෙට කොටස ඉසුරු සහෝගෙන් ලැබෙයි. එහෙනම් කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. සියා විසින් රෙනීව, වරෙන්තු ලබා සිටින ව්ලැදිමීර් ඉන්න තැනට ගෙනියනවා. එතනදි ජැක්වත් ගොනාට අන්දල රෙනීලව මරන්න ගෙනියනවා. හැබැයි සියාව මැරුවත…

24 SE8

හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටසත් ගෙනාවා. මේ තමා මම මේ අදියරේ උපසිරැසි දෙන අවසන් කොටස. හෙට කොටස ඉසුරු සහෝගෙන් ලැබෙයි. එහෙනම් කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම.

සියා විසින් රෙනීව, වරෙන්තු ලබා සිටින ව්ලැදිමීර් ඉන්න තැනට ගෙනියනවා. එතනදි ජැක්වත් ගොනාට අන්දල රෙනීලව මරන්න ගෙනියනවා. හැබැයි සියාව මැරුවත්, ව්ලැදිමීර් රෙනී කියන කතාව විශ්වාස කරනවා. ඝාතන තැතෙන් බේරෙන හසාන් තමන්ගේ රටේ ඉන්න තමුන්ගේ විරුද්ධවාදීන්ව අත් අඩංගුවට ගන්න පටන් ගන්නවා. හැබැයි මේක සාම ක්‍රියාවලියට බාධාවක් කියලා ඇමරිකානු ජනාධිපති ටේලර් අනතුරු අඟවනවා. මේ අස්සෙ යුරේනියම් විකුණන්න හදන බසෙව් තම වැඩිමහල් පුතා වෙච්ච ජෝසෙෆ්ට ඉඩ දෙනවා ඔලෙග් මැරෙනකම් තියන්න පිටිසරබද ගෙදරකට ගෙනියන්න කියලා. හැබැයි ජෝසෙෆ් ඒ වෙනුවට ඔලෙග්ව වෛද්‍යසායනකට ගෙනිහින්, වෛද්‍යවරයෙක් ලව්වා තර්ජනයෙන් බේත් කරන්න සූදානම් වෙනවා.

හොඳයි එතන ඉඳන් අද කොටස බලන්නකෝ. එහෙනම් කලින් කිව්ව වගේම හෙට කොටස ගේන්නෙ වෙනත් කෙනෙක්. හැබැයි දෙයක් කියන්න ඕනා. මම කලින් කිව්ව වගේ මේක තමා බයිස්කෝප් අඩවියේ මෙහෙයවීමක් නැතුව උපසිරැසි දාන හා නොදාන කීප දෙනෙක් මුල් වෙලා පටන් ගත්ත මුල්ම ව්‍යාපෘතිය. ඔවුන්ගේ අදහස හා මුලපිරීම ගැන මම ප්‍රශංසා කරනවා. හැබැයි කණගාටුවට කරුණ තමා මුල තිබ්බ උනන්දුව අවසානයේදී නොමැති වෙච්ච එක. අවසානයේ වෙනද වගේම ඇඩ්මින්ලා ටිකට තමා මූලිකත්වය ගෙන මේක ඉවරයක් කරන්න සිදුවුණේ. කමක් නෑ කොහොමහරි මේ අදියරෙන් පස්සෙ 24 කතා මාලයේ සම්පූර්ණ අදියර 8මත්, කොටස් 12 අදියරත් අපි කොහොමහරි සම්පූර්ණ කරලා තියෙනවා. බයිස්කෝප් අඩවියේ තවත් අඩුවක් සම්පූර්ණයි. 🙂398

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

960 downloadsDownload 20151031060814baiscopelk.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

960 downloadsDownload Subtitles88 KB

6 comments

  1. tharindu madushanka

    thanks

  2. Kasthuri Jayasanka

    ela bro thanks ikmanta iwara karahan .

  3. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. නලින්

    ස්තුතියි, රොයිලි අයියා..

    ජය වේවා!

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. rajitha

    niyamayi

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.