Watch Trailer

24 [S08 : E17] with Sinhala Subtitles | අයියෝ රෙනේ! [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 17 වෙනි කොටස. හැබැයි මේක කරන්න භාර වෙලා තිබ්බේ නම් අපේ නිර්මාණි අක්කට. එයාගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාව හොයාගන්න අමාරුයි කියලා 17 ඉදන් 20 වෙනි කොටස වෙනකම් සබ් ටික අරගෙන එන්න වෙන්නෙ මට තමා. එහෙනම් අද කතාව පොඩ්ඩක් බලමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන…

24 SE8

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 17 වෙනි කොටස. හැබැයි මේක කරන්න භාර වෙලා තිබ්බේ නම් අපේ නිර්මාණි අක්කට. එයාගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාව හොයාගන්න අමාරුයි කියලා 17 ඉදන් 20 වෙනි කොටස වෙනකම් සබ් ටික අරගෙන එන්න වෙන්නෙ මට තමා. එහෙනම් අද කතාව පොඩ්ඩක් බලමු. 

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට හසාන්ව බේරගන්න බවර්ට බැරි වෙනවා. හැබැයි දැන් සමීර් ඉන්නෙ අත්අඩංගුවේ. ඒත් අන්තිමට සමීර් සාක්ෂි දෙන එක වළක්වන්න සමීර්ව බෙහෙතක් විදලා මරනවා. හැබැයි මේ බෙහෙත විදපු කෙනාව රෙනේ අඳුනගන්නවා. ඒ නිසා ඒ මනුස්සයා රෙනේව මරන්න යනවා. ඉතින් ඔයාලම එහෙනම් බාගෙන බලන්න රෙනේව මරනවද, මොකද වෙන්නෙ කියලා. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 8 Complete S08 S08E01 to S08E24 ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

818 downloadsDownload 24-S08-E17.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

818 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. dushantha

    tnx very much bro

  3. Bhanuka

    Thank You..... :-) :-)

  4. Kasthuri Jayasanka

    thanks bro ela

  5. ShiRan

    thnx mchoo :D

  6. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P