මම හිතුවේ මට සීසන් 7න් පස්සෙ ආයෙත් 24 එකට අතගහන්න වෙන එකක් නෑ කියලා. කෝ ඉතින්, ඔන්න හසා අයියා බාරගත්ත එපියක් මට කරන්ඩ වුණා. අරගෙන ආවෙ 24 සීසන් 8, 16 වෙනි එපිය. ඉතින් කතාව මෙහෙමයි. දැන් සමීර්ගෙ කට්ටිය හසාන්ව පැහැර ගන්නවනේ. පැහැරගෙන සමීර් ළඟට ගෙනියනවා. ඒ අතරේ සමීර්ලට සම්බන්ධ CTU එකේ ඉන්න ඩේනා වෝල්ෂ්…
මම හිතුවේ මට සීසන් 7න් පස්සෙ ආයෙත් 24 එකට අතගහන්න වෙන එකක් නෑ කියලා. කෝ ඉතින්, ඔන්න හසා අයියා බාරගත්ත එපියක් මට කරන්ඩ වුණා. අරගෙන ආවෙ 24 සීසන් 8, 16 වෙනි එපිය. ඉතින් කතාව මෙහෙමයි. දැන් සමීර්ගෙ කට්ටිය හසාන්ව පැහැර ගන්නවනේ. පැහැරගෙන සමීර් ළඟට ගෙනියනවා. ඒ අතරේ සමීර්ලට සම්බන්ධ CTU එකේ ඉන්න ඩේනා වෝල්ෂ් දැන් CTU එකෙන් එළියට පැනගන්නයි හදන්නෙ. දැන් මොකක් වෙයිද? ඩේනා පැනගයිද? හසාන්ට දැන් මොකක් වෙයිද? එහෙනම් ඩවුන්කරගෙන බලන්න කියලා කියන ගමන් මම කැපෙනවා. 17 වෙනි කොටසෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…! ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
892 downloadsDownload 24-S08-E16.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
7 comments
tharindu madushanka
Bad brother
thanks bro
dushantha
thx bro. ithuru episode tikath ikmanatama denna
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ShiRan
thanx saman :D
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement
![24 [S08 : E16] with Sinhala Subtitles | හසාන්ව බේරගනිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks