හොදයි, එහෙමනම් අපේ පුස් මල්ලි ගෙනාපු 20 වෙනි කොටසට වෙනකල් ඔයලා මේ වෙනකොට බලන්න අැති නේ? ඒහෙනම් මෙ සුදානම 24 කතා මාලාවේ 21 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. කලින් පැයේ දී දකින්න ලැබෙන්න ඇති, ජැක් එක්ක එකදිගටම හිටපු රේනේ වොල්ක්ර්ව ස්…
හොදයි, එහෙමනම් අපේ පුස් මල්ලි ගෙනාපු 20 වෙනි කොටසට වෙනකල් ඔයලා මේ වෙනකොට බලන්න අැති නේ? ඒහෙනම් මෙ සුදානම 24 කතා මාලාවේ 21 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා.
කලින් පැයේ දී දකින්න ලැබෙන්න ඇති, ජැක් එක්ක එකදිගටම හිටපු රේනේ වොල්ක්ර්ව ස්නයිපර් වෙඩික් කරුවෙක් ජැක් ඉදිරිපිටම වෙඩි තියලා මරලා දාපු හැටි. ඉතින් මේ සිදුවීමෙන් අම්බානක මල පැනපු ජැක් මේ වෙඩි තැබීම පිටි පස්සේ ඉන්නේ මොකාද කියලා හොයන්න පටන් ගන්නවා. ඒ වගේම ආණ්ඩුවේ ඇතුලෙත් ජර මර ගොඩයි. ඔය අස්සේ රුසියානු කුමන්ත්‍රණයත් සැරටම ක්‍රියාත්මක වෙනවා.
ඉතින් අද මේ කතාව දිග ඇරෙන්නේ දවල් 12ත් -1ත් අතර කාලය තුලයි. ඉතින් මොකක් වෙයිද? ජැක් නොහොත් අපේ හැටියට නම් දවසේ හාදයා මොන වගේ දෙයක් කරයිද රේනේව කවුද මැරුවේ කියලා හොයා ගන්න. ඒ වගේම ජැක් එක්ක එකතු වුන මේරිඩිත්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයි ද?, එහෙනම් අපි බලමු මේ කොටසේ මොකෝ වෙන්නේ කියලා…
එන්න ඔක්කොම අද කොටස බලමු. හෙටත් මේ වෙලාවටම හමුවෙමු. මතු සම්බන්ධයි…
ජය වේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
975 downloadsDownload 24-S08-E21.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
8 comments
tharindu madushanka
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
dushantha
tnx bro
ShiRan
thanx Nalin... ithuru epi 3th ekathu wela demu :D
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bobby
Thank you very much
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
hasith
tnx sahoo
Advertisement
![24 [S08 : E21] with Sinhala Subtitles | මරාවේශය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks. 3 more