එහෙනම් පොරොන්දු උන විදිහට දෙවෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි එක බලපු අය දැනගන්න ඇතිනේ කතාව යන්නේ කොයි විදිහටද කියල. බැලුවෙන් නැත්නම් දැන්ම ගිහින් ඒක බලල එන්න. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. මේ කොටසට IMDb අගය තියෙනවා 8.5 ක් ලැබිලා තියෙනවා. පලවෙනි කොටසෙ දකින්න ඇතිනෙ චරිත ටික. අද කොටසෙත් ඉතින් ප…

එහෙනම් පොරොන්දු උන විදිහට දෙවෙනි කොටසත් අරගෙන ආවා.
පලවෙනි එක බලපු අය දැනගන්න ඇතිනේ කතාව යන්නේ කොයි විදිහටද කියල. බැලුවෙන් නැත්නම් දැන්ම ගිහින් ඒක බලල එන්න. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු.
මේ කොටසට IMDb අගය තියෙනවා 8.5 ක් ලැබිලා තියෙනවා. පලවෙනි කොටසෙ දකින්න ඇතිනෙ චරිත ටික. අද කොටසෙත් ඉතින් පරීක්ශනම තමයි තියෙන්නේ, අද මෙයාලට ලැබෙනව මිනිස් ඩමි වගයක් තියල තියෙන මේසයක්. එතන යම් අභිරහස් දෙයක් වෙලා තියෙනව, හැමෝම එකතුවෙලා ඒක විසදන හැටි තමයි මේ කොටසේ තියෙන්නෙ. වැඩිය කතාබහ නැතුව එපිය බාගන්න. මොකද කතාව එන්න එන්න රසවත් වෙන නිසා. එහෙනම් හෙට තුන්වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E02.WEB.X264-DEFLATE
3.Percent.S01E02.720p.WEBRip.x264.
3.Percent.S01E02.720p.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,148 downloadsDownload 3.Percent.S01E02.Baiscopelk.com_.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
14 comments
kushani sanjula
Prasad Randunu
Bohoo Sthuthi #Rakitha Saho Tv series,Films blana aya wenuwen oba karanaa mahagu sewayata. Ada Sub ekatath Thanks. Jaya wewa...!
sisira
ඉතුරුටිකත් ඉක්මනටම දෙන්න සහෝ , නියම වැඩක් , ස්තුතියි .
Jason
Thanks Bro
Gathsara Umesh Kumara
නියම්යි sසහෝඔ..මෙකන්ම් පට්ට කතාවක් වගේ...බොහෝම් ස්තූතියි සබට...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika K Thilakaratne
Many thnx for #Sub, Bro...
chin
sub download karanna bene
chin
Sub eka download karanna be....puluwan kenek innawanam..mata sub eka mail karanawada?loku udawwak.......
Wipu
sub eka download karanna ba.. puluwan widiyak kiyanna
BTC
Thanks bro..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල සහෝ දිගටම දෙන්න