Watch Trailer

Travelers [S01 : E03] with Sinhala Subtitles | ඇලෙක්සැන්ඩර් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. තුන්වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනමි. කමෙන්ටි එකක් දාලා සප් ඒක දෙන හැමෝටම ස්තුති කරනවා. ඔයාලා එහෙම කරන ඒක ලොකු ශක්තියක්. හරි ඔයාලා දෙවැනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මම ටිකක් මතක් කරන්නමිකෝ. ඉතිහාසයේ මහා විනාශකාරී වඩාත්ම බලගතු අවිය වන ප්‍රතිපාදාර්ථමය බෝමිබය පිපිරිම වලක්වලා 11000…

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. තුන්වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනමි. කමෙන්ටි එකක් දාලා සප් ඒක දෙන හැමෝටම ස්තුති කරනවා. ඔයාලා එහෙම කරන ඒක ලොකු ශක්තියක්. හරි ඔයාලා දෙවැනි කොටස බලන්න ඇති කියලා හිතනවා. මම ටිකක් මතක් කරන්නමිකෝ. ඉතිහාසයේ මහා විනාශකාරී වඩාත්ම බලගතු අවිය වන ප්‍රතිපාදාර්ථමය බෝමිබය පිපිරිම වලක්වලා 11000 ක් පමණ ජිවිත ගණනක් බේරගන්න මැක්ලර්න් ඇතුළු කණ්ඩායමට හැකිවෙනවා වගේම බෝමිබය සමිපුර්ණ ස්ථායිතාවයකට පත්කරනවා. දෙවැනි කොටස බලපු අය නමි දැනටමත් දන්නවානේ. හරි දැන් මේ කොටස ගැන බලමු.

අද කොටස ගැන කතා කරනවා නමි මම පලවෙනි කොටසේදි කිවිවා පිලිප් මරණයට පත්වෙන්නේ හෙරොයින් එන්නත් කරන අවස්ථාවකදි කියලා. ඉතින් ඔහු හෙරොයින් වලට ගොඩක් ඇබිබැහි වුන කෙනෙක් ඒ නිසා සිරුරට පැමිණෙන සංචාරකයාට පවා ඒක බලපාන්න පටන්ගන්නවා. පිලිප් ගේ ඇබිබැහි විමේ අතුරු ප්‍රතිඵල නිසා කණ්ඩායම ලොකු කරදරයකට වැටෙන්න යනවා. ඉතින් තවත් කතාව කියලා ඔයාලගේ කුතුහලය නැති කරන්න ඕනේ නැහැනේ. 228MB ටොරෙන්ටි ඒක බාගෙන බලන්න එහෙනමි. පුළුවන් ඉක්මනින් දැනට විකාශනය වෙලා තියෙන ඉතුරු කොටස් 5 ටත් උපසිරස ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනමි මිළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා..!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.S01E03.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

999 downloadsDownload Travelers.S01E03.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

999 downloadsDownload Subtitles28 KB

14 comments

  1. harith fernando

    Thanks bro.. mekanam sira kathawak wage. Ikmanata sub demu. Thanks

  2. Prasad Randunu

    Bohoma Thuthi Yaluwa oyata..! Mamanam thama 1epi witarai beluwe. Okkoma balanawa. Digatama sub denna. Thank u...

  3. Sanath Indika

    thx brooo

  4. ayesh

    thank you

  5. Udara Damith B/K

    අඩෝ මේකේ දෙවෙනි කොටසත් තම බැලුවේ නෑ
    තුනත් දීලානේ
    එල

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  9. Tharidu Sagara

    magen direct link

  10. lahiru

    tnx sahooo

  11. Madhu_Akarsha

    thanx sub ekata

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  13. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  14. Sasix34

    අවුල කියන්නේ සමහර තැන්වලට සබ් නෑනේ