ඔන්න අද 5 ස් වෙනි කොටස අරගෙනයි ඇවිත් තියෙන්නේ. හැබැයි අද කොටස ටිකක් විතර වෙනස්. මේ කොටසට ImDb අගය 8.3 ක් ලැබිල තියෙනව.කලින් කොටස ඉවර උනේ අපේක්ශකයින් ටික අර දොරවල් වලින් එලියට ඇවිත් එසිකියෙල්ව හමුවෙන තැනින්නේ. ඒත් අද කොටස පටන් ගන්නේ එතනින් නෙමෙයි. කලින් කොටස් වල කට්ටිය එසිකියෙල්ගෙ බිරිඳ ගැන පොඩි පොඩ…

ඔන්න අද 5 ස් වෙනි කොටස අරගෙනයි ඇවිත් තියෙන්නේ. හැබැයි අද කොටස ටිකක් විතර වෙනස්.
මේ කොටසට ImDb අගය 8.3 ක් ලැබිල තියෙනව.කලින් කොටස ඉවර උනේ අපේක්ශකයින් ටික අර දොරවල් වලින් එලියට ඇවිත් එසිකියෙල්ව හමුවෙන තැනින්නේ. ඒත් අද කොටස පටන් ගන්නේ එතනින් නෙමෙයි. කලින් කොටස් වල කට්ටිය එසිකියෙල්ගෙ බිරිඳ ගැන පොඩි පොඩි ඉඟි වගයක් දුන්නනේ. අද කොටසින් පෙන්නන්නේ එයාගෙ නෝනට මොකද උනේ කියල? ඇයි එයා තවදුරටත් ක්‍රියාවලිය තුල නැත්තේ කියල? ඒවගේම අර පොඩි දරුව ගැනත් කොටසක් තියෙනව. එහෙනම් වැඩිය කතා නැතුව එපිය අරන් බලන්න. සුපුරුදු පරිදි අදහසකුත් දාලාම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E05.WEB.X264-DEFLATE
3.Percent.S01E05.720p.WEBRip.x264.
3.Percent.S01E05.720p.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
407 downloadsDownload 3.Percent.S01E05.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
9 comments
Eranga Sandaruwan
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….Kulanjana Maduranga
niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks machan!!
vimu
thank u bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dushan
Thank You
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% (2016-) [S01 : E05] with Sinhala Subtitles | දරු සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/3-TV-2016.jpg)

බෝම ස්තූතියි සහෝ..
ජය වේවා..
ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු..