Watch Trailer

Scorpion [S03 : E12] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර … [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් උදාවී 2017 වසර බයිස්කෝප් වාසි හිත මිතුරු සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් 2017 වසරේ මගේ පලවෙනි උපසිරැසිය අරගෙන එන්නයි සුදානම. නත්තල් නිවාඩුවෙන් පස්සේ ආයෙමත් ස්කොපියන් කණ්ඩායම වැඩ පටන් ගන්න හදන්නේ… කලින් සතියේ වෝල්ටර් ටීම් එක්ක පැටලිලා මතවාද දුර ගිහින් ටීම් මැදපෙරදිග යන…

එහෙමනම් උදාවී 2017 වසර බයිස්කෝප් වාසි හිත මිතුරු සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් 2017 වසරේ මගේ පලවෙනි උපසිරැසිය අරගෙන එන්නයි සුදානම. නත්තල් නිවාඩුවෙන් පස්සේ ආයෙමත් ස්කොපියන් කණ්ඩායම වැඩ පටන් ගන්න හදන්නේ… කලින් සතියේ වෝල්ටර් ටීම් එක්ක පැටලිලා මතවාද දුර ගිහින් ටීම් මැදපෙරදිග යන්න සුදානම් උනානේ. අද එකට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්.

උපසිරැසිය වගේම කොපියක් එන්නත් පොඩ්ඩක් ප්‍රමාද උනා වගේම වැඩ කටයුතු ටිකක් වැඩි නිසා වෙනදා වෙලාවට වඩා ටිකක් වැඩිපුර වෙලාවක් ගිහින් තියන නිසා කතාව ගැන ගොඩක් කියන්නවත් තව පරක්කු කරන්නේ නැ… අද ජීවිතයත් මරණයත් අතර සටනක්. තවත් රුපවාහිනී කතා මාලාවකට උපසිරසි දෙන්න හිතාන ඉන්නවා අද හෙටම එක දිගට එක අරගෙන එන්න පුළුවන් වෙයි.

** සමහර විද්‍යාත්මක වචන හරියටම සිංහලෙන් කියාගන්න බැරි දේවල් ඒ විදිහටම හරි එකට ලගින් යන විදිහට දාලා තියන එකට සමාවෙන්න එකෙන් කතාවට බාධාවක් වෙන එකක් නැ කියලා විශ්වාස කරනවා **

ගිහින් එන්නම්… — ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.312.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,888 downloadsDownload Scorpion-S03E12.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

4,888 downloadsDownload Subtitles37 KB

60 comments

  1. Dilanda Rukshan

    Thnx aiye sub 1ta....

  2. Ravindu Rukshan

    thx sub ekata

  3. Danushka Manoj

    Thank You

  4. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ,

  5. Brother007

    same 2 u bro...tq..jaya wewa..

  6. hashan

    sahoo bohooma pin ,,,me aluth aurudde sab odak genna wasanawa sahkthiya lebewa

  7. සුරේෂ් ජයතිලක

    කතාවට අවශ්‍යම වගේ වෙන විද්‍යාත්මක වචන වල සරල අදහස යටින් දෙනවනන් ගොඩක් හොඳයි.

    සබ් එකට තෑන්ක්ස්

    1. Devaka Sadaruwan

      ඊලග ‍කොටසේ ඉදන් ඒක අනිවාර්යෙන්ම කරනවා
      ස්තුතියි

    2. Avishka

      Saho vampire diaries ekt sub dent barida????

  8. Eranga Sandaruwan

    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා..

  9. dila

    Ela ela thnxxxxxx

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  11. Pasindu

    Thanks bro

  12. හිරුණ ප්‍රබෝධ

    බොහොම ස්තූතියි සහෝ... ඔබට ජය

  13. Madhushan

    ela kiri macho.......
    Thanks......

  14. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  16. Pushpitha G Punchihewa

    සබට තුති සහෝ... ජය...

  17. Captain America

    සබ් එකට තෑන්ක්ස් සහෝ!
    ඒවගේම ලැබුවා වූ අවුරුද්ද පුරාම දිගටම සබ් ලියන්න
    ශක්තිය ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව.
    එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු.
    ඔබට ජය!

  18. Imesh

    ela thanks for sub....

  19. Kasun Widusha

    Tnx mcn sub ekata

  20. Thisara Naveesha

    ela

  21. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    සුබ අලුත් අව්රුද්දක් වේවා..

  23. isuru prabhath

    elama bro, thnx sub ekata!!

  24. damith

    thanx sub ekata ..suba aluth auruddak

  25. devinda

    Ty Bro.Gdk Pin......

  26. Kulanjana Maduranga

    niayamai…thanks DEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  28. dushan

    Ela ela

  29. Sineth madushan

    THankz bro

  30. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  31. chathuranga madushan

    ස්තූතියි සහෝ සබ් එකට...නියම වැඩක්.. ජය වේවා...

  32. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  33. රවිඳු ආදිත්‍ය

    thanks

  34. Kalana Sankalpa

    Thanks Saho

  35. Achala Ayeshmantha Abeykoon

    thank you saho!!!

  36. Maduka nuone

    Elazz

  37. damith

    thankz bro sub ekata.

  38. chalana

    thx bro....

  39. paranormal

    thanks...elaaaaa....

  40. lahiru

    tanaxx bro

  41. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. podda

    සබ් එකට තෑන්ක්ස් සහෝ!!!!!!!!

  43. Risitha

    ela kollo

  44. anji

    සබට තුති මිත්‍රයා

  45. Nuwan viraj

    Sab ekata thankz saho

  46. Nuwan viraj

    Sab ekata thankz bro

  47. vip

    Mahansiyata godaak thanks

  48. Denuwan Prathibha Rathnayake

    sintax error ekak thiyenawa ne

  49. sachitha methmal

    ala ala brooooooo, thnxx

  50. kawinda gayashan

    උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා

    tvmansala.com

Load more comments