Watch Trailer

3% (2016-) [S01 : E04] with Sinhala Subtitles | සිරකර තබාගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද 4 වන කොටසත් අරගෙන ආවා. දැන්නම් කතාවේ හොඳම හරියට එන්ටර් වෙලා තියෙන්නේ. වැඩි කතා නැතුව අද කොටසට හැරෙමු. මේකට ImDB අගය 8.9 ක් ලැබිල තියෙනව. මේකෙ සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්න හැටියි, තීක්ෂන බුද්ධියෙන් වැඩකරන හැටි ගැනයි. මතකයිනෙ මෙයාලව නිදාගන්න කියල කාමර වලට දාලා ලොක් කරප…

3% (TV 2016)

ඔන්න අද 4 වන කොටසත් අරගෙන ආවා. දැන්නම් කතාවේ හොඳම හරියට එන්ටර් වෙලා තියෙන්නේ. වැඩි කතා නැතුව අද කොටසට හැරෙමු.

මේකට ImDB අගය 8.9 ක් ලැබිල තියෙනව. මේකෙ සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්න හැටියි, තීක්ෂන බුද්ධියෙන් වැඩකරන හැටි ගැනයි. මතකයිනෙ මෙයාලව නිදාගන්න කියල කාමර වලට දාලා ලොක් කරපු විදිහ. අද කතාව එතැන ඉඳන්. දැන් හැමෝම බලන්නේ මෙතනින් එලියට යන්න, ඒ අතරේ මාර්කෝ දකිනව එක තිරයක අංක වගයක් තියෙනව. හරියට සත්‍යතා වගුවක වගේ. ඒ වගේම හැම කාමරයකම ලීවර 8 ගානේ තියෙනවා. දැන් මිනිහ වැඩේ තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් වැඩේ ඉවරකලාට කිසිම ප්‍රථිපලයක් නැති ගානයි. දැන් හැමෝටම දවසකින් කන්න බොන්න කිසිම දෙයක් ලැබිල නෑ.

ඉතින් ඔයිට වැඩිය කියන්න අවශ්‍ය නෑ, මට ලිපි ලියන්න තේරෙන්නෙත් නැති නිසා මෙතනින් නවතනවා. ඇත්තටම මේ කොටසනම් හැමෝම වගේ බලන්න සුපිරිම කෑල්ලක්. එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු. යන ගමන් අදහසකුත් තියලම යන්න.

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E04.WEB.X264-DEFLATE

3.Percent.S01E04.720p.WEBRip.x264.

3.Percent.S01E04.720p.WEBRip.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

452 downloadsDownload 3.Percent.S01E04.Baiscopelk.com_.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                       All Episodes                      Next Episode>>

Subtitles

452 downloadsDownload Subtitles22 KB

10 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා...

  2. Hope

    Thanks malaya.... Meka danakan balagena hitye :)

  3. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ravindu Gamge

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. vimu

    thank u bro..its my favorite now

  8. darshana100

    thans yalu

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  10. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.