මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්ක් වෙවා කියලා පතනවා සියළුම දෙනාට! ඉතින් අලුත් අවුරුද්දේ උපසිරසියක් අරන් එන්න ලැබුනා හා හා පුරම. මේ සතියේ උපසිරසිය ටිකක් පරක්කු වෙලා තියෙන්නේ එකට හේතුව තමයි සුපුරුදු උපසිරසි නිර්මාණකරු ලියොට මෙම උපසිරසිය කරන්න වෙන්නේ නැ කියලා දැනුම් දිලා තිබ්බා. එක නිසා මෙක කරන්න භාර උන…

මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්ක් වෙවා කියලා පතනවා සියළුම දෙනාට! ඉතින් අලුත් අවුරුද්දේ උපසිරසියක් අරන් එන්න ලැබුනා හා හා පුරම. මේ සතියේ උපසිරසිය ටිකක් පරක්කු වෙලා තියෙන්නේ එකට හේතුව තමයි සුපුරුදු උපසිරසි නිර්මාණකරු ලියොට මෙම උපසිරසිය කරන්න වෙන්නේ නැ කියලා දැනුම් දිලා තිබ්බා. එක නිසා මෙක කරන්න භාර උනේ නුවන්ත දුලාන් සහොදරයාට ඒ සහොදරයට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඔනි ඉල්ලපු ගමන් මට මෙක ලබා දුන්නට. ඉල්ලා මේ සබ් එක කරන්න තරම් ආසවක් ආවේම මේ මගෙ ප්‍රියතම කතා මාලාව නිසාමත් එකේ අවසාන සිසන් එක නිසාමයි අවසාන සිසන් එකේ එපියක් කරන්න බැරැ වෙයි කියලා අවුලෙන් ඉන්නකොට තමයි මට මේ අවස්ථාව උදා උනේ. තව විශෙෂයෙන් මතක් කරන්න ඔනි ආශාන් විමුක්ති(විමා) සහොදරයාව මන් ඉතින් මොකක් උනත් හම වෙලෙම වද දෙන්නේ ඌට නිසා.
කතාමාලාවක අවසානය සනුටුවහන් වෙද්දි මේලෙස ගොඩක් අවුල් මොනවා කරන්නද ලස්සනම කතාමාලාවක් තමා ටින්වුල්ෆ් කියන්නේ. හරි සිසන් හයකින් සමන්වුනු කතාමාලාව ගැන මම වැඩිය මුකුත් නොකියා පසුගිය කොටස ගැන කතා කරොත් එක ටිකක් වෙනස විදියේ එකක් උනා මොකද අපිට දැක ගන්න ලැබුනා පරණ චරිතයක් වන පිටර් හේල්ව නැවත සහ ස්ටයිල්ස්ව එම කොටස තුල තිබ්බේ ගොස්ට්රයිඩර්ස්(භුත අශ්වාරොහකයන්) අරන් යන අයට සිදුවන දේ ගැන විස්තර කිරිමක් සහ පිටර් හේල් නැවත යතාර්ථයට පැමිනිම ගැනයි. ස්ටයිල්ස් යතාර්ථය තුල ඉන්න අයට කතා කරන්න මාර්ගයක් සොයා ගැනිම ගැනයි.
අද කතාවත් කුතුහලය පිරුණු කාතාවක් මම වැඩිය විස්තර කරන්න යන්නේ නැ එක ගැන එත් අපිට බලා ගන්න පුළුවන් තවත් කෙනෙකුගේ නැවත පැමිනිමක් මේ කොටසින්. මේ යන විදිහට ඉිදිරියට මොන මොන කෙනා නැවත පැමිනෙවිද කියන්න නම් බෑ බලන් ඉමුකො එකත් එහෙනම්. තවත් උපසිරසියකින් නැවත හමු වෙමු එහෙනම් එතෙක් බයිස්කොප් එකට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E06.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,598 downloadsDownload Teen.Wolf_.S06E06.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධිර-මාලන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
38 comments
Dhanushka
Hasini
Thankyouuuuuuuuuuuu!!!!!
Shanuka
Okkotama thnx. Maget asama tv series 1.
Mahesh
Sub ekata thanx bro
Nirodha uthpala
Obata jaya digatama demu thx for the sub
Sajeevi
Thanks
සාලිය බණ්ඩාර
elama
dila
ela thnx sub ekata
tharuka
Thanks sub ekata bro
#elZ....Kasun Widusha
Tnx mcn sub ekata
රවිඳු ආදිත්‍ය
thanks bro.
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා බං
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි සහෝ
දිනුක ජයසේකර
Thanks bn.....
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Mithun Wijethunga
Good Work (Y)
Djz Madu
tnx bro
Pradeep Anuruddha Dissanayake
සබ් එකට තැන්ක්ස් මචෝ :D
Hashan Madhuranga
නියමයි මචෝ ගොඩක් ස්තූතී.....
Trivan cool
thnkz bokka
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසිය.ට...
Hima Benaragama
උපසිරැසියට ගොඩක් ස්තූතියි...
වෙයාකොයොට්_ටෘ_තමන්නා
එලම බොක්කනිග
sudi
Thanku Broo
Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
gayanda
thanx saho me epiya dammata sub ekkama.digatama karn yanna. good luck.....
Kusal Dulanjana
ai baiscope eke mkuth download karanna bari
MAX killah
ELA BROOO
Alpha
Sub ekata thanks
dharshana...
Thanks..
PDROX
මම මිට මාසෙකට විතර කලින් Teen Wolf බලල තිබ්බේ නැ එක දිගට බලල ඔන්න Season 6 වලට ආවා.බොහොම ස්තුති සහෝ මෙහෙම sub දෙනවට ගොඩක් වටිනා වැඩක්.දිගටම sub දෙන්න ජයවේවා. :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vip
Thanks....
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
lakshan
බොහොම ස්තූතියි
Mevandhanushka
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!