ඔන්න මම අරගෙන ආවා 11 වෙනි කොටස. මේ දවස් වල අක්කාට වැඩ වැඩි නිසා එයාගේ කොටසත් මමයි කරන්නේ. ඉතින් ඔයාලට මතකයිනේ 10වෙනි කොටසේ අන්තිමට ජුන් ජේට ඔක්කොම මතක් වෙනවා කියලා. ඒත් චොන්ග් ඒ වෙනකොට ගෙදරින් ගිහිල්ලානේ. ඔන්න එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ. දැන් ජුන් ජේට ඔක්කොම දේවල් මතකයි. ඒ වගේම අපේ ශිම් චොන්ග් හිත…

ඔන්න මම අරගෙන ආවා 11 වෙනි කොටස. මේ දවස් වල අක්කාට වැඩ වැඩි නිසා එයාගේ කොටසත් මමයි කරන්නේ. ඉතින් ඔයාලට මතකයිනේ 10වෙනි කොටසේ අන්තිමට ජුන් ජේට ඔක්කොම මතක් වෙනවා කියලා. ඒත් චොන්ග් ඒ වෙනකොට ගෙදරින් ගිහිල්ලානේ. ඔන්න එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ. දැන් ජුන් ජේට ඔක්කොම දේවල් මතකයි. ඒ වගේම අපේ ශිම් චොන්ග් හිතන හැමදේමත් එයාට ඇහෙනවා. ඉතින් 11වෙනි කොටසේදී ඒ දේවල් එක්ක කොච්චර විනෝදජනක වෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඔන්න ඉතින් මේ කොටස පටන් ගන්නේ ජෝසන් රජ කාලෙන්. දැන් දම් යොන්ග් නගරාධිපති නරක ඇමතිව අල්ලාගෙනයි ඉන්නේ. දම් යොන්ග් ඒ ඇමතිව විනාශ කරන්න හදනවා මොකද එයාගෙන් දියකිඳුරියට අනතුරක් වෙයි කියලා හිතලා.
වර්තමාන කතාවෙදිනම් විනෝදජනක දේවල් ගොඩක් වෙනවා. ශිම් චොන්ග් නවතින තැනේදී වගේම ටේ-ඔහ් සහ චා-ශි-ආහ් අතරත්. ඒ වගේම චෝන්ග්ගේ පොඩි යාළුවා යූ-නාගේ ඉස්කෝලේ ප්‍රසංගයටත් චොන්ග් වගේම ජුන් ජේත් එයාගේ කට්ටිය එක්ක යනවා.ඉතින් මේ කොටසත් හරිම ලස්සනයි. මීට වඩා කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E11.161221.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,050 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E11.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
17 comments
Padeep Udayanaga
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .
Udara Damith B/K
බොහොම ස්තුති..................................
Neer
Thanx ane..eka episode ekak baluwama anika balanakal iwasumak na….thanx again…
silent$
Thanx ikmanat dunnata !!!!!!!!!
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…rashmika
thanx sub ekata
goblin eke ithuru tikak tikamanta drnna..!!chamalkalum
ස්තූතීයි... ඉතුරු ටිකත් ඉක්මණින්ම දෙන්න.ගොබ්ලිනුත් දෙන්න පුළුවන් නම් හොදයි.
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
නවින් නිසල්
★★★★සිංහල උපසිරසියට ස්තුතියි . ජය වේවා !! ★★★★
Chami.S
Thanks...
Kulanjana Maduranga
niayamai…denakm hitiye...thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දාගටම සබ් දෙමු ආ...
ජය!මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුති සබට... !
මෙකේ E00 special එපියක් තිනො , පුලුවන් නම් එකටත් සබ් කරන්න .. ස්තුති .. !