Watch Trailer

3% (2016-) [S01 : E07] with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න. අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට ඇදලගත්තු කැප්සුලය. ඉතින් අද කොටසේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ එයා ලඟ තියෙන මේ භාණ්ඩෙට. දැන් පාස් උන හැමෝවම ර…

3% (TV 2016)

ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න.

අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට ඇදලගත්තු කැප්සුලය. ඉතින් අද කොටසේ වැඩි ඉඩක් දීලා  තියෙන්නේ එයා ලඟ තියෙන මේ භාණ්ඩෙට. දැන් පාස් උන හැමෝවම රෑ කෑමකට එක්කගෙන යනවා. එතනදි තමයි ඔය කැප්සුල් එක පාවිච්චියට ගන්න උත්සහ කරන්නේ. හැබැයි ඒකත් ලේසි නෑ, මොකද හැමෝම බලාගෙන ඉන්න නිසා.

එහෙනම් ඔයාල අද කොටසත් අරගෙන බලන්නකො. මොකද වැඩි විස්තරයක් කිවුවොත් මේකෙන් වැඩක් නැති වෙනව. පුරුදු විදිහටම යන ගමන් අදහසකුත් තියලම යන්න.

එහෙනම් හෙට අවසාන කොටසින් හමුවෙමු.

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E07.WEB.X264-DEFLATE

3.Percent.S01E07.720p.WEBRip.x264.

3.Percent.S01E07.720p.WEBRip.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

386 downloadsDownload 3.Percent.S01E07.Baiscopelk.com_.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

386 downloadsDownload Subtitles21 KB

11 comments

  1. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  2. thom

    ela...dena eka denawa duwannama...
    upasirasiya wenuwen bohoma sthuthyi...
    digatama yan..

  3. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Hope

    Loverth na bn.... Patta speed ekek ne :)
    Thanks lokka.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. dushan

    Thanks sub ekata

    1. saka manage

      Elam

  7. Avishka Induwara

    adarei wasthuwee thnx machoooooo
    \

  8. chaithika

    Thanks saho

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  10. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.