Watch Trailer

3% (2016-) [S01 : E08] with Sinhala Subtitles | අක්වෙරල [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් මේක තමයි අවසාන කොටස. පසුගිය කොටසෙ වෙච්චි වැඩේ දකින්න ඇතිලේ. මිශෙල් නිසා අහිංසක මිනිහෙක් මැරුන හැටි. එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ඉක්මනට ඉවර කරමු. මුල ඉඳන්ම තිබුනු තියරිය මේ කොටසටත් අදාල වෙනව. කොච්චර කට්ටිය අඩු උනත් ක්‍රියාවලියෙන් හදන්නේ ඉන්න අය තවත් අඩු කර ගන්නයි. ඉතින් කලින් කොටස…

3% (TV 2016)

හරි ඔන්න එහෙනම්  මේක තමයි අවසාන කොටස. පසුගිය කොටසෙ වෙච්චි වැඩේ දකින්න ඇතිලේ. මිශෙල් නිසා අහිංසක මිනිහෙක් මැරුන හැටි. එහෙනම් වැඩිය කතා නැතුව අද කොටස ඉක්මනට ඉවර කරමු.

මුල ඉඳන්ම තිබුනු තියරිය මේ කොටසටත් අදාල වෙනව. කොච්චර කට්ටිය අඩු උනත් ක්‍රියාවලියෙන් හදන්නේ ඉන්න අය තවත් අඩු කර ගන්නයි. ඉතින් කලින් කොටසෙ අවසානයේ එසිකියෙල් මිශෙල්ගේ කාමරයට ඇවිත් තිබුනා දකින්න ඇතිනේ. එතන ඉඳන් අද කොටස පටන් ගන්නව. වැඩියමක් කියන්න ඕන නෑ. ලිපිය කෙටි වෙන තරමට හොඳයිනේ…

එහෙනම් මේක අන්තිම කොටස නිසා මේ කතාමාලාව සමඟ රැඳීහිටපු ඔයාල හැමෝටම ස්තූති කරනවා. මමනම් හිතන්නෙ නෑ දෙවෙනි සමයක් එයි කියල. කොහොම උනත් මටනම් හිතට අල්ලල ගියපු කතාවක් තමයි මේක. එහෙනම් සුපුරුදු විදිහටම යන ගමන් අදහසකුත් තියල යන්න. තවත් මේ වගේ කතාවකින් හමුවෙමු…

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…
 —බයිස්කෝප් අපි—

3% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

3.Percent.S01E08.WEB.X264-DEFLATE

3.Percent.S01E08.720p.WEBRip.x264.

3.Percent.S01E08.720p.WEBRip.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

356 downloadsDownload 3.Percent.S01E08.Baiscopelk.com_.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous Episode                    All Episodes                      Next Season                                     

Subtitles by

රඛිත රණතුංග

Subtitles

356 downloadsDownload Subtitles22 KB

16 comments

  1. lahiru

    thank u very much... balan hitiye danakanma

  2. Kumara

    Thank You

  3. Gathsara Umesh Kumara

    පලවෙනි eඑපදෙකතුනට දැම්මට පස්සෙ මේකට තමාඅ යෙත් කොමෙන්ටුවක් දැම්මේ..මොනොව උනත් පට්ටෙම් සබ් එක තිබ.්බ.අඩුපාඩුවක් හොයාගන්න බැරිත්.‍රම්ම.ඒත්‍රම්ම කතාවට සාධාරණයක් එල්ල කරල තිබ්බ..එකනිසා හදවතින්ම ටස්තූති වන්ත වෙනවා කරපු කැපකිරීමට.....(තවත් පුංචි ඉල්ලිමක් තියෙනවා NeyFlix ල තව කතාදෙක තුනක්ම එලියට දැම්ම එපි 8ක් වගේ තියෙන)මේටිකටත් සබ දුන්නම් මරේ මරු.....

  4. නවින් නිසල්

    ◑◑◑◑එහෙනම් අන්තිම එකත් දුන්නා . උබ නම් සබ් ටික ඉක්මනට දුන්නා.. නියම වැඩක් !! ස්තුතියි ◑◑◑◑

  5. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  6. kushani sanjula

    Saho The Vampire Diaries akt Sub dennko puyluwannm

  7. Hope

    Supiri machan... Uba sub dima nam elakiri.

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. rakitha ranathunga

    බොහොම ස්තූතියි හැමෝටම....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. yumal

    thankZZZZZZ bro!!!!!!!!!!

  12. devinda

    Ty Malli.Sub ekata Thx.....

  13. Saman

    Nice work bro. Thnks

  14. Avishka Induwara

    අඩෝඔ මචන් පට්ට අහ් තැන්ක්ස් බන් මේ කරපු දේට කිසිම අවුලක් නැතිව කතාව පට්ටෙට ගලාගෙන යන්න උබ සබ දාලා තිබ්බාආදරෙයි අහ්

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  16. gihan

    උපසිරසියට බොහෝම ස්තුති