Watch Trailer

3% [S02 : E02] Sinhala Subtitles | රෆායෙල්ගේ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න එහෙනම් 3 Percent දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටසත් අරගෙන ආව. වැඩිය කියවන්න ඕන නැ නේ, බලමු කලින් කොටස දිහා.😛 පසුගිය කොටසින්. කලින් කොටසෙදි දකින්න ඇති මිශෙල් අක්වෙරලේ සැප විදිනකොට ජොඅනා පිටිසර පැත්තේ දුක සේ දිවි ගෙවන හැටි. මිශෙල්ගේ එකම අරමුණ අක්වෙරළේ හිටියත් තමන්ගේ මල්ලිව බේරගන්න එක, ඔහු ඉන්…

3% (TV 2016)

කොහොමද ඔන්න එහෙනම් 3 Percent දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටසත් අරගෙන ආව. වැඩිය කියවන්න ඕන නැ නේ, බලමු කලින් කොටස දිහා.😛

පසුගිය කොටසින්.

කලින් කොටසෙදි දකින්න ඇති මිශෙල් අක්වෙරලේ සැප විදිනකොට ජොඅනා පිටිසර පැත්තේ දුක සේ දිවි ගෙවන හැටි. මිශෙල්ගේ එකම අරමුණ අක්වෙරළේ හිටියත් තමන්ගේ මල්ලිව බේරගන්න එක, ඔහු ඉන්නේ පුනුරුත්ථාපනයක, ජොඅනා මේ අතරේ කෝස් එකට යන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒත් ඒකට බදවගන්න කලින් පරීක්ෂනයක් තියෙනවා. ඒත් ඒක ඇය අසමත් වෙනව. ඒත් කෝස් එකෙන් හුග කාලෙක ඉදලා සෙව්ව පැරණි මිනිසගේ ලියවිල්ලක් තියෙන තැන ජොඅනා දැනගෙන හිටපු නිසා ඒක හොයලා දීලා ජොඅනා කෝස් එකට පැනගන්නවා. ඒත් ඊටපස්සේ ඒ ලියුමට අනුව ක්‍රියාවලිය නවත්තන්න බෝම්බයක් තමයි ක්‍රමය ඒ බෝම්බයට අවශ්‍ය දේයක් ගන්න ජොඅනා ජේසන්ගේ ගෙට රිංගලා එවත් අරන් බොහොම අමාරුවෙන් එළියට එනවා. ඒ අතර්‍ර් එසිකියෙල්ගේ සහ මාර්සෙලාගේ ගහ ගැනිල්ල දිගටම යනවා, ඒක එක විදිහකින් අවසන් වෙනවා කලින් කොටසෙදි මාර්සෙලාට වැඩි බලතල අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දීලා, මේ වෙනකොට මිශෙල්ව සූක්ෂමව කෝස් එකට එරෙහි කරවලා වාසි ගන්න ඇයගේ සහෝදරයාව ආයුධයක් කරගන්න බලනවා. මිශෙල් ඒකට මුලින් කැමති වුනේ නැතත් පස්සේ හා කියන්නේ වෙන අදහසක් එක්කද කියලා කියන්නත් බෑ. ඊට අමතරව කෝස් එකේ ක්‍රියාකාරීත්වය නවත්තන්නත් ක්‍රියාවලිය පවත්තන්නත් මාර්සෙලා යටතේ අක්වෙරළෙන් කට්ටියක් යවන්න සුදානම් වෙනවා.

අද කොටසින්.

අද කොටසින් බොහෝ දුරට වෙන් වෙන්නේ රෆායෙල්ගේ දේවල් ගැන, ඔහු කෝස් එකට වැඩ කරන බව ඔබලා දන්නවනේ, ඉතින් එහෙම වැඩ කරද්දි ක්‍රියාවලිය ඉවර කරලා දාන්න මිශෙල්ගේ උද්ව් ඉල්ලනකොට ඇය ඒක ප්‍රතික්ෂේප කරන්නේ තවදුරටත් කෝස් එකත් එක්ක නෑ කියලා. රෆායෙල්ට පිටිසර පැත්තට යා යුතුම නිසා ඔහුගේ පරීක්ෂණය කලින් වතාවේ පරාද වුනත් දෙවනි වතාවේ සමත් වෙන්නේ මාර්සෙලාගේ කූට උපක්‍රමයකිනුත් බේරිලා, ඉතින් ඒ වගේම රෆායෙල්ට මේ කොටසෙදි එයාගේ ජිවිතේ වෙනස් කරන කෙනෙක් හම්බුවෙනවා, ඒ කවුද කියලත්, ජොඅනා ක්‍රියාවලිය විනාශ කරන්න බෝම්බ වැඩේට කැමති නැති නිසා මොකද්ද කරන්නේ කියලත්, ප්‍රනාන්දු මේ අතරේ කරන අලුත්ම වැඩේ මොකද්ද කියලත් ඔයාලම බලන්නකෝ.

එහෙනම් 3 Percent මගේ වැඩ කටයුතු මෙයින් අහවරයි. ඊලග කොටස මලිත් අයියා අරගෙන ඒවි, එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය ශ්‍රී….👌😛

අද කතාවේ නම : Torradeira
අධ්‍යක්ෂණය : Dani Libardi
රචනය : Ivan Nakamura
IMDb අගය මෙම කොටසට : 7.6
විකාශය කලේ : 27 April 2018
ධාවන කාලය : 49M
ඊලග කොටස : Estática

ප.ලි.
මේ සිරීස් එක කලින් කිව්වා වගේම පෘතුගීසී සිරීස් එකක් ඒ හින්දා කරුණාවෙන් කියන්නේ ඒ හින්දා විඩියෝ කොපිය ගන්නකොට සබ් දීලා තියෙන අදාල පෘතුගීසී භාෂාවෙන් තියෙන කොපිය ගන්න. ඉන්ටර්නෙට් එකේ ඉංග්‍රීසි හඩකවපු කොපි තමා හුගක්ම තිබ්බේ, ඉතින් ඒවට මේ සබ් එක ගැලපෙන්නේ නෑ වගේම අදහසුත් එකිනෙකෙට වෙනස්. ඒ හින්දා පෘතුගීසී ඔරිජිනල් සිරීස් එකම Baiscopedownloads වෙබ් අඩවියෙන් හෝ ප්‍රමිතියෙන් යුත් තැනකින් ගන්න කියලා ඉල්ලා සිටිනවා, එහෙම නැතුව ඊටපස්සේ මෙතන කෑ කෝ ගහන්න ගන්නේ නැතුව, සුළුතරයක් ඉන්නවනේ එහෙම.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

WEB.X264-STRIFE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,886 downloadsDownload 3.Percent.S02E02.1080p.WEB_.x264-STRIFE.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

2,886 downloadsDownload Subtitles24 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    subata thanks

  3. බොබී

    එහෙනම් මේකත් දවස ගානේ බලන්න ලැබෙයි වගේ. සබ් එකට ස්තූතියි සහෝ. පළවෙනි කොටස බෑවා විතරයි. තව ටිකකින් රෑට කාලා එහෙම බලන්න ඕනි.

  4. Kulanjana Maduranga

    subata thanks saho....

  5. Dk

    thnx saho sub ekata

  6. solideincome

    ENGlish නැතුව වැඩක් නෑ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mr.pamz

    THANKS

  9. Dula95

    thanks bro

  10. KUSAL LIYANAGE

    thanks

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!