Watch Trailer

3% [S02 : E04] Sinhala Subtitles | වැරදිකරු කවුද? [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න පොරොන්දුවුන විදිහට 3% දෙවෙනි කතා මාලාවේ හතරවෙනි එපියට ඉක්මනින්ම සබ් එක අරන් ආවා. මටනන් දැන් කාගේ පැත්තද ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. ඒ තරමටම කතාව සංකීර්ණ වෙනවා. කතාව පටන් ගද්දී හැමෝම වගේ ඉන්න ඇත්තේ මිශෙලිගෙ පැත්තේ. ඒත් අද ඔයාලට ගන්න පැත්ත හිතාගන්න බැරි…

3% (TV 2016)

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න පොරොන්දුවුන විදිහට 3% දෙවෙනි කතා මාලාවේ හතරවෙනි එපියට ඉක්මනින්ම සබ් එක අරන් ආවා. මටනන් දැන් කාගේ පැත්තද ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. ඒ තරමටම කතාව සංකීර්ණ වෙනවා. කතාව පටන් ගද්දී හැමෝම වගේ ඉන්න ඇත්තේ මිශෙලිගෙ පැත්තේ. ඒත් අද ඔයාලට ගන්න පැත්ත හිතාගන්න බැරිවෙයි. එන්න එන්නම කතාව උණුසුම් වෙනවා වගේම උද්වේගකාරී බවත් වැඩිවෙනවා.

හරි එහෙනන් අදත් ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ කරුණාකරලා පෘතුගීසි භාශාවෙන් තියෙන කොපියම බාගත කරගන්න. එහෙම නොකර අපිට බනින්න එපා කියන්නෙ එකක් ඔයාල සබ් එක දීල තියෙන්නේ තවත් එකකට කියල. මොකද මටත් නිකන් පිස්සු වගේ හැදුනා. අපි සබ් එක ලබා දීලා තියෙන්නෙ පෘතුගීසි භාශාවෙන් කරපු ඔරිජිනල් සීරීස් එකට. ඒ නිසා කරුණාකරලා ඒකම ඩව්න්ලෝඩ් කරගන්න. නැත්තන් ඔයාලට කතාවෙ රසය හරියට විදින්න හම්බෙන්නේ නැතිවෙයි.

පසුගිය කතාව ටිකක් මතක් කරගමු. ඔයාලට මතක ඇති රෆායල් හෙනම ගේමක් ගහල කොහොම හරි පිටිසරට පැනගන්නවා. එතකොට ඔහු දකිනවා මිශෙලි වෙස්වලාගෙන හෙමීට මාරුවෙලා යනවා. ඊට පස්සේ ඔහුත් පැහැරගත්ත වගේ අගවලා පැනල යනවා. ඔහු යන්නේ කෝස් එකේ කට්ටියව හොයාගෙන, මේ අතරේ ජොවානයි ප්‍රනාන්දුයි මිශෙලිගේ පණිවිඩය විකේතනය කරගෙන ඇයව හොයාගෙන යනවා. ඒ වගේම අන්තිමට කට්ටියම දකින්න ඇති සේරම එකට පැටලිලා ඉවර වුන විදිහ.

අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද මේ අවුල ලෙහාගන්නේ කියල. සුපුරුදු පරිදි ප්‍රනාන්දු මිශෙලිගෙ පැත්ත ගන්නවත් බලගන්න පුලුවන. මට හොදටම විශ්වාසයි ඔයාලටනන් කාගෙ පැත්තද ගන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා කියලා. තව දෙයක් මෙච්චර කාලයක් එසිකියෙල්ගෙ විශ්වාසවන්ත සේවකයෙක්වුන කාසියා පැත්ත මාරු කරනවත් බලාගන්න පුළුවන්වෙයි. ඇත්තටම අද කතාවනන් සුපිරියටම තියෙනවා.

හරි එහෙනන් මේ කොටසත් සමග මේ කතා මාලාවේ මගේ වැඩ කටයුතු නිමා වෙනවා. ඊලග කොටසට කවිනු වීරක්කොඩි මල්ලි උපසිරස අරගෙන එයි. ඒ වගේම ස්තූතිවන්තවෙන්න ඕනේ කවිෂාල් රසින්ත මල්ලිට. එයා තමා මාව මේකට ඇදල අරගත්තෙ. සේරටමත් උඩින් ඉන්නේ විමා අයියා එයා තමා මේ කතාව අපිට බාර දුන්නේ. ඔහුටත් ගොඩක් ස්තූතිවන්තවෙන්න ඕනේ අපි ගැන විශ්වාසය තියල මේක බාරදුන්න එකට. හරි එහෙනන් මට යන්න අවසරයි. හැමෝටම ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

WEB.X264-STRIFE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,833 downloadsDownload 3.Percent.S02E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් වීරමුණි

Subtitles

2,833 downloadsDownload Subtitles24 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. NipunSachinda

    me kathawa hoadyida

    1. Malith Weeramuni

      පට්ට සහෝ....
      දෙවෙනි සීසන් එක බලල ඉවර වුනාම තුන්වෙනි සීසන් එක එනකන් ඇගිලි ගැන ගැන ඉදියි.❤️❤️❤️

  3. Kulanjana Maduranga

    subata thanks saho....

  4. cas

    Thank you

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Mr.pamz

    THANKS

  7. priyan99

    thanks bro sub ekata

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  9. gihan

    උපසිරසියට බොහෝම ස්තුති