3% කතාමාලාව සමඟ එකතු වෙලා ඉන්න හිතමිතුරන් හැමදෙනාටම සුබ දවසක් වේවා! ඕන් අද ගෙනාවේ 2වන කතා සමයේ 5වන කතාංගය.. පසුගිය කතාව ටිකක් මතක් කරගමු. ඔයාලට මතක ඇති රෆායල් හෙනම ගේමක් ගහල කොහොම හරි පිටිසරට පැනගන්නවා. එතකොට ඔහු දකිනවා මිශෙලි වෙස්වලාගෙන හෙමීට මාරුවෙලා යනවා. ඊට පස්සේ ඔහුත් පැහැරගත්ත වගේ අගවලා පැනල…

3% කතාමාලාව සමඟ එකතු වෙලා ඉන්න හිතමිතුරන් හැමදෙනාටම සුබ දවසක් වේවා! ඕන් අද ගෙනාවේ 2වන කතා සමයේ 5වන කතාංගය..
පසුගිය කතාව ටිකක් මතක් කරගමු. ඔයාලට මතක ඇති රෆායල් හෙනම ගේමක් ගහල කොහොම හරි පිටිසරට පැනගන්නවා. එතකොට ඔහු දකිනවා මිශෙලි වෙස්වලාගෙන හෙමීට මාරුවෙලා යනවා. ඊට පස්සේ ඔහුත් පැහැරගත්ත වගේ අගවලා පැනල යනවා. ඔහු යන්නේ කෝස් එකේ කට්ටියව හොයාගෙන, මේ අතරේ ජොවානයි ප්‍රනාන්දුයි මිශෙලිගේ පණිවිඩය විකේතනය කරගෙන ඇයව හොයාගෙන යනවා. ඒ වගේම අන්තිමට කට්ටියම දකින්න ඇති සේරම එකට පැටලිලා ඉවර වුන විදිහ. සුපුරුදු පරිදි ප්‍රනාන්දු මිශෙලිගෙ පැත්ත ගන්නවත් බලගන්න පුලුවන. මට හොදටම විශ්වාසයි ඔයාලටනන් කාගෙ පැත්තද ගන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා කියලා. තව දෙයක් මෙච්චර කාලයක් එසිකියෙල්ගෙ විශ්වාසවන්ත සේවකයෙක්වුන කාසියා පැත්ත මාරු කරනවත් බලාගන්න පුළුවන්වෙ උනා.
අද කතාංගයෙන් තමයි එසිකියල් කියන්නේ කවුද කියලා හරියටම හොයාගන්න වෙන්නේ. මේ කතාංගය පුරාවටම තියන්නේ එසිකියල් ක්රිනයාවලියට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊට කලින් එසිකියල් කියන්නේ කවුද? එසිකියල්ගේ පොඩි කාලේ ගෙවුණේ කොහොමද? වගේ විස්තර…
අද ගෙනාපු 5වන කතාංගය 3% කතා මාලාවේ තීරණාත්මක සංධිස්ථානයක්. මොකද ඉවානාගේ මරණයේ අභිරහස වගේම අක්වෙරළේ අතිශය මතබේදාත්මක රහසකුත් අද කොටසෙන් හෙළි වෙන්න නියමිතයි. මාසෙලා විසින් අක්වෙරළට ඉතා සමීප අයෙක් ඝාතනය කරන්නෙත් අද කොටසේ. ඇත්තටම බැලුවොත් අද ඉඳන් මාසෙලා තමයි අක්වෙරළේ පාලකයා….
යුද්ධය ආරම්භ වුණා!
ක්‍රීඩාවලියද? කෝස් එකද?
තෝරාගැනීම ඔබ සතුයි..!
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,621 downloadsDownload 3.Percent.S02E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
10 comments
කවිශල් රසින්ත (කවී)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Korn Nope
Season 1 download link ekak denna puluwanda..?
toonmo
tnx bro
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% [S02 : E05] Sinhala Subtitles | එසිකියල්ගේ ප්‍රෝඩාව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/3-S02.2.jpg)




නියමයි මලයා....!! දුන්න වැඩේ නෑ, බෑ කියන්නේ නැතුව කරලා දුන්නට බොහොම ස්තූතියි....!! සබට තුති. ජය වේවා...!!!