Watch Trailer

The Last Kingdom [S03 : E01] Sinhala Subtitles | යක්ෂයාගෙ අනාවැකිය [සිංහල උපසිරැසි සමඟ]

BBC නාලිකාවේ විකාශය ආරම්භ කළ The Last kingdom කතාව හැමෝටම මතක ඇති කියලා හිතනවා. වයිකින්වරුන්ගේ ආක්රකමණ හමුවේ එංගලන්තයට අයත් රාජධානිවල හැසිරීම එහෙමත් නැත්නම් ඇල්ෆ්‍රඩ් රජු ප්‍රමුඛ වෙසෙක්ස් රාජධානිය අලෙළා නිර්මාණය වූ Last kingdom කතාමාලාවේ තුන් වැනි කතාසමයයි මේ ඔබ වෙත රැගෙන ආවේ. මෙවර කතාමාලාව විකාශය…

BBC නාලිකාවේ විකාශය ආරම්භ කළ The Last kingdom කතාව හැමෝටම මතක ඇති කියලා හිතනවා. වයිකින්වරුන්ගේ ආක්රකමණ හමුවේ එංගලන්තයට අයත් රාජධානිවල හැසිරීම එහෙමත් නැත්නම් ඇල්ෆ්‍රඩ් රජු ප්‍රමුඛ වෙසෙක්ස් රාජධානිය අලෙළා නිර්මාණය වූ Last kingdom කතාමාලාවේ තුන් වැනි කතාසමයයි මේ ඔබ වෙත රැගෙන ආවේ. මෙවර කතාමාලාව විකාශය උනේ අපි කවුරුත් හොද හැටි දන්නා NETFLIX තුළින්. එසේනම් අපි මදක් කතාව මතක් කරගෙන ඉමු.

බෙබන්බර්ග්වල උත්‍රඩ් කියන්නෙ උපතින් සැක්සන් වංශාධිපතියෙක්. නමුත් ඩේන්වරු එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කියන වයිකින්වරු ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කරලා ඔහුව වහල්භාවයට රැගෙන යනවා. වහලෙකු ලෙස ගෙන ගියත් වයිකින් රජෙක් වෙන රැග්නාගේ හිත දිනා ගනිමින් ඔහුගේ පුතෙකු ලෙස හැදී වැඩෙන්නට උත්‍රඩ් හට වාසනාව හිමි වෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් රැග්නාව සතුරු ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමග උත්‍රඩ් හට තම නිජබිම වෙත සරණ පතා ඒම හැර වෙනත් අන් විකල්පයක් තිබුනේ නෑ. උපතින් සැක්සන් වංශාධිපතියෙකු උවත් කුඩා කළ පටන් වයිකින්වරුන් සමග ජීවිතය ගෙවූ උත්‍රඩ්ගෙ හැසිරීම් හා චර්යා රටා මෙන්ම විශ්වාසයන් සැක්සන් සමාජයට ගැලපුනේ නෑ.කෙසේ නමුත් ඒ සියලු බාධා මැඩලමින් බෙයෝකා පියතුමන්ගේ සහයද ඇතුව වෙසෙක්ස්හි ඇල්ෆ්‍රඩ් රජු වෙත පක්ශපාත වෙන උත්‍රෆ් ක්‍රමක්‍රමයෙන් තමාට උපතින් හිමිව තිබු සැක්සන් ප්‍රභූත්වය ළගා කරගැනීමට සමත් වෙනවා. ඒ වයිකින්වරු සමග සටන් කරමින් තම පවුලට පවා විරුද්ධව යමින් ඇල්ෆ්ර්ඩ් රජු වෙත සිය දිවි හිමියෙන් සේවය කිරීමට පොරොන්දු ලබා දෙමින්.

එසේනම් අපි බලමු මෙවර උත්‍රඩ් හට එල්ල වන අභියෝගයන් කවරේදැයි කියා.. කතාව ආරම්භයේදීම අපට දැකගන්න පුළුවන් යම් කාන්තාවක් දකිනවා ඇල්ෆ්‍රඩ් රජුගේ මරණය. මේ කාන්තාව ඩේන් නායකයෙක් වන අර්ල් සිගර්ඩ්ගේ අනාවැකි කියන්නීය නැත්නම් මායාකාරිය. ඉතින් ඇල්ෆ්‍රඩ් රජුගේ මරණය මෙලෙස අනාවැකියක් තුළින් දැකගන්නට ලැබීමත් සමග ඩේන්වරුන් යුධ ප්‍රකාෂ කිරීමටයි සැරසෙන්නේ. එසේම වෙසෙක්ස්වල ඇල්ෆ්‍රඩ් රජු පවා සිටින්නේ දැඩි රෝගාතුර තත්වයකින්.

එහෙමනම් කතාව ගැන මම වැඩි යමක් කියන්න යන්නෙ නෑ. මොකද මුල ඉදලා බලපු අය දන්නවා නෙව කතාවේ මොකද උනේ කියලා. මෙවර කතාමාලාවට උපසිරසි ගෙන ඒම සදහා අපි කීපදෙනෙක්ම එකතු වෙලයි ඉන්නෙ. එහෙමනම් කට්ටියටම බලන්න කියලා ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,234 downloadsDownload The-Last-Kingdom-S03-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

9,234 downloadsDownload Subtitles29 KB

30 comments

  1. Hunter 99

    thanks bn

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Dushmantha Ranasinghe

    Thanks

  4. dil_shan

    sub ekata tnz.. ethuru epi tikath ikmanata demu... sub ekkala aye season 03 balanawa

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. Gathsara Umesh

    Bhooooom
    Sthuthi..

  7. harshahjk

    බොහෝම ස්තූතියි සහෝදරයා සෑහෙන කාලයකින් හිතට අල්ලන කතාවක් ලැබුනේ ඉතින් එහෙනම් බලමු මේ සීසන් එක කොහොමද කියලා සබ අරගත්තා ජයවේවා

    1. Anonymous

      ade banne mokenda mchan

  8. Buddika

    ලස්සන කතාවක් ,, ජයවේවා

  9. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,

  10. Kulanjana Maduranga

    subata thanks saho.....

  11. upps

    Bizcopdownld danna yalu.thanks sub akara

  12. 100

    Sub eakata thanks

  13. suranuwan

    thank you...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharindu Katuwawala

    sub ekata thanks saho.. meke season 1 eka baiscope download ekata add karanna puluwan nam loku udauwak..

  16. Tharindu Katuwawala

    mata season 1 set una copy ekata sub match wenne na saho.. puluwannam meke season 1 baiscope download ekata add karanna..

  17. geethkamal

    tnx saho sub ekata.jaya wewa

  18. sachith183

    Sub Akata Godak Thanks Bro

  19. AmalNishshanka

    බොහොම ස්තූතියි සහෝදරයා

  20. KUSAL LIYANAGE

    godak asawen balapu series ekak,mekat sub denkn bln hitiye series eka downlord krn gdk sthuthi

  21. kasun@rko

    Elaama sahoo

  22. dx12

    thanks bro

  23. lahiru_premawansha

    Thanks br!

  24. Rumesh Asanka

    thank you

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  26. Anonymous

    thx bro

  27. kosala

    thanks bro

  28. Dewadithya

    Thanks for sub!

  29. Anonymous

    thanks