ඔන්න එහෙනම් The Last Kingdom තෙවැනි කතාසමයේ හතරවෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~අද කොටසින්~~ නිලුපුල් සහෝදරයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මේකට උපසිරසි කරන්න එකතු වුණාට තාම මට මේ කතා සමයේ මුල් කොටස් තුන බලන්න කාල වේලාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා ලොකු විස්තරයක් නම් කරන්න නම් විදිහක් නැහැ. අද කොටසෙ ඔයාල…

ඔන්න එහෙනම් The Last Kingdom තෙවැනි කතාසමයේ හතරවෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම…
~~අද කොටසින්~~
නිලුපුල් සහෝදරයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මේකට උපසිරසි කරන්න එකතු වුණාට තාම මට මේ කතා සමයේ මුල් කොටස් තුන බලන්න කාල වේලාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා ලොකු විස්තරයක් නම් කරන්න නම් විදිහක් නැහැ. අද කොටසෙ ඔයාලට බලාගන්න පුළුවන් ස්කේඩ්ව අයිතිකරගැනීමේ බලාපොරොත්තුවෙන් හෙස්ටන් සහ උත්‍රඩ් අතර සිද්දවෙන සටනින් පස්සෙ ස්කේඩ්ව උත්‍රඩ්ට අයිතිවෙනවා. ඒත් ඒ සටනින් පස්සෙ උත්‍රඩ්ට ස්කේඩ්ව අරන් රැග්නාගෙ පිරිසෙන් වෙන්වෙලා යන්න සිද්දවෙනවා. මේ අතරෙ ඇල්ෆ්‍රඩ් වගෙම රැග්නාත් ඉස්සරහට එන යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. රැග්නා නොදන්නවා වුණත් ඔහුට විරුද්ධව ඔහුගේම පිරිස අතරෙ කුමන්ත්‍රණයක් සිද්දවෙනවා. ස්කේඩ්ව අයිතිකරගත්තා වුණත් උත්‍රඩ්ට එතල්ෆ්ලෙඩ් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එක තැනකදි ස්කේඩ්ව හෙස්ටන්ට බාරදෙන්න සිද්දවෙනවා. රැග්නා එක්ක සිද්දවුණු ගැටුමෙන් පස්සෙ එතල්වුඩ් රැග්නා ගැන බයකින් වගේම ලොකු වෛරයකුත් හිතේ තියාගෙනයි ඉන්නෙ. එතල්වුඩ්ගේ මේ ඇවිලෙන ගින්නට පිදුරු දාන පිරිසකුත් ඉන්නවා. මේ අතරවාරෙ ඇල්ෆ්‍රඩ් එඩ්වඩ්ව එතල්හෙල්ම්ගේ දියණිය විවාහ කරල දෙන්න සූදානම් වෙනවා. කොහොම වුණත් මේ කොටස අවසානයේදි කුමන්ත්‍රණයක හා ද්‍රෝහී වීමක ප්‍රතිඵලයක් විදිහට සිද්දවෙන අමානුෂික ඝාතනයකුත් දකින්න ලැබෙයි. ඔය කිව්ව හරිය ඇති නොවැ. එහෙනම් අද කොටස බලලම ඉමු….
★★Destiny Is All★★
★★සියල්ල දෛවයයි★★

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,850 downloadsDownload The-Last-Kingdom-S03-E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
15 comments
kavinuweerakkody
dil_shan
ela ela..tnz sub ekata. wedi wage sub denone.. elamah
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsuranuwan
thanks bro...
srsr
thnkz bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charith Eranga Munasinghe
Thanks.....hithuwata wada ikmanata sub denawane.....
Anonymous
Super
sanjeewa-gunarathna
ela......
geethkamal
tnx ,jaya wewa
KUSAL LIYANAGE
sthuthi sahodaraya
sahancharuka
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S03 : E04] Sinhala Subtitles | ද්‍රෝහියෙක් විසින් බිලිගත් විරුවෙකුගේ ජීවිතය…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)




බොහොම ස්තූතියි ඉසුරු අයියේ!!