3 Percent කතාමාලාවේ අවසානයටත් ළඟ වෙලා. අද ගෙනාවේ 7වන කතාංගය. මේ තමයි මේ කතා සමය වෙනුවෙන් මම ලබා දෙන අවසාන උපසිරැසිය. තව කතාංග තුනයි. අද කතා සාරාංශය කියන්න කලින් මේ වෙනුවෙන් එකතු වුණු අපේ සහෝදරයන්ට ස්තූති කරන්න ඕනේ. කවිෂල් රසින්ත අයියාගේ මූලිකත්වයෙන් උදයංග හතුරුසිංහ අයියා, මලිත් වෙත්තමුණි අයියා, බේන…

3 Percent කතාමාලාවේ අවසානයටත් ළඟ වෙලා. අද ගෙනාවේ 7වන කතාංගය. මේ තමයි මේ කතා සමය වෙනුවෙන් මම ලබා දෙන අවසාන උපසිරැසිය. තව කතාංග තුනයි. අද කතා සාරාංශය කියන්න කලින් මේ වෙනුවෙන් එකතු වුණු අපේ සහෝදරයන්ට ස්තූති කරන්න ඕනේ. කවිෂල් රසින්ත අයියාගේ මූලිකත්වයෙන් උදයංග හතුරුසිංහ අයියා, මලිත් වෙත්තමුණි අයියා, බේනුක සහ මම තමයි මේ කතා සමය ගෙනාවේ. ඒ වගේම පළවෙනි කතා සමයට වගේම දෙවෙනි කතා සමයටත් එකතු වුණු බයිස්කෝප් හිතමිතුරන්ටත් ස්තූතිවන්ත වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, අද කතාංගය උදව් කරපු බේනුකව නැවතත් මතක් කරන්න ඕනේ. විභාග වැඩ හේතුවෙන් හිර වෙලා හිටපු නිසා ඔහු බෑ… කියන්නේ නැතිව මේ කතාංගය ඉක්මනටම ගේන්න උදව් කළා..
මේ වෙනකොට ඔයාලා දන්නවනේ මිෂෙල්ගේ අයියා සිර දඬුවමක් විදිමින් ඉන්න බව. ඒ වගේම රෆායෙල් තාමත් කෝස් එකට පක්ෂපාතී බව. මේ කතාංගයේදී මිෂෙල් තීරණය කරනවා තමන්ගේ සහෝදරයාව සිර කූඩුවෙන් බේරගන්න. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ! මොකද එහෙම කළොත් ක්‍රියාවලියේ නායකයෝ හිතන්නේ මිෂෙලුත් ක්‍රියාවලියට හතුරු වුණා කියලා. මෙහෙම තත්වයක් උඩ මිෂෙල්ට තමන්ගේ සහෝදරයාව බේරගන්න ලැබෙයිද? පිළිතුර තියන්නේ අද කතාංගයේ.
අද තමයි රෆායෙල්ගේ පෙම්වතිය ADU එකේ ගත කරන අන්තිම දවස. අදින් පස්සේ එලීසා නැවත අක්වෙරළට යනවා. ඇයට ඕනේ රෆායෙල්වත් නැවත අක්වෙරළට රැගෙන යන්න. ඒත් ඒකට රෆායෙල් කැමති වෙන්නේ නැහැ. රෆායෙල් එක තැනකදී ඇයට කියනවා “ බැහැ, මම මෙහෙයුමක ඉන්නේ. ඔයාට ඒක තේරෙන්නේ නැහැ. “ කියල. ඇත්තටම මොකක්ද මේ රෆායෙල්ගේ රහසිගත මෙහෙයුම? බෝම්බ පිපිරුම අසාර්ථක වුණාට පස්සේ කෝස් එක තීරණය කරනවා අලුත්ම විදිහකට ක්‍රියාවලිය වට්ටන්න. ඒ අලුත්ම විදිහ ගැන පළවෙනිම ඉඟිය අද කතාංගයෙන් ඔයාලට බලාගන්න පුලුවන්. කතා කළා මදෑ. එහෙනම් බාගෙන බලමු. මතක ඇතිව යන්න කලින් අදහසත් දක්වලාම යන්න. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,422 downloadsDownload 3.Percent.S02E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
10 comments
Thilina K dilruksha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChaThu_Leo
thanks
Kulanjana Maduranga
subata thanks....
බොබී
වැඩේ නියමයි සහෝ. ඊළඟ කොටස එනකම් බලා ඉන්නවා.
navoda075
ithuru tikath ikmnta dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% [S02 : E07] Sinhala Subtitles | ක්‍රියාවලිය පරදින ලකුණු. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/3-S02.2.jpg)




elzz saho.... digatma sub denndo..