ඔන්න මම ආයෙම ආවා හයවැනි කොටහ අරගෙන. එහෙමනම් අපි බලමු කතාවේ මක්කැයි වෙන්නෙ කියලා. මතකනේ කලින් සතියේ රොබට් තනියෙම ජෝනාට ගේම දෙන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවා. ඔන්න පස්සේ ජෝනා රොබට්වත් උස්සන් ඇවිල්ලා කට්ටියට තර්ජනය කරලා යනවා මිනිහා කියන විදිහට වැඩේ නොකළොත් එහෙම ළමයින්ව මරනවා කියලා. ඒ වගේම කැරොලිනා ගියා එය…

ඔන්න මම ආයෙම ආවා හයවැනි කොටහ අරගෙන. එහෙමනම් අපි බලමු කතාවේ මක්කැයි වෙන්නෙ කියලා.
මතකනේ කලින් සතියේ රොබට් තනියෙම ජෝනාට ගේම දෙන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවා. ඔන්න පස්සේ ජෝනා රොබට්වත් උස්සන් ඇවිල්ලා කට්ටියට තර්ජනය කරලා යනවා මිනිහා කියන විදිහට වැඩේ නොකළොත් එහෙම ළමයින්ව මරනවා කියලා. ඒ වගේම කැරොලිනා ගියා එයාගේ අම්මාව හම්බවෙලා එයාගේ තාත්තා ගැන ඒ කියන්නේ ජෝනා ගැන විස්තර කාරිය දැනගන්න. හැබැයි කැරොලිනාට එතැනදී ඉතාමත් අමිහිරි දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි ඇමිව මරලා දැම්මේ ජෝනා කියන කාරණේ. ඒ වගේම අතුරුදහන් වෙච්ච ගර්ට් ඉස්පිරිතාලේ ඉන්නවා බෙහෙත් ගන්න ගිහිල්ලා. ඒ වගේම ගර්ට් චේස්ගෙ අම්මටත් එන්න කියලා.
කොහොමහරි ගර්ට්ගෙ මේ ක්‍රියාව හින්දා චේස් ගර්ට් එක්ක තරහ වෙනවා. ඒ වගේම මොලී උනත් ඉන්නේ හොදටම කේන්තියෙන්. ගර්ට් චේස් දෙන්නා ඒ විදිහට භේදබින්න වෙද්දී කැරොලිනා සහ නිකෝ දෙන්නත් භේද බින්න වෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙන්නෙ කැරොලිනා ඇමි ගැන දැනගත්තු රහස තමා. ඔය අතරේ දෙමව්පියො ටික එකතු වෙලා ප්ලෑන් කරනවා ජෝනාට ගේම දෙන්නේ කොහොමද කියලා. ළමයි ටිකත් ඉතින් සැලසුම් කරන්නේ ඒ දේම තමයි.
ඉතින් පේන විදිහට ජෝනා හදන්නේ තවත් බිල්ලක් ගන්න. මේ පාර ඒ කෙනා කවුරු වෙයිද කියන එක හිතාගන්න අමාරුයි. හැමෝගෙම වගේ තමන්ටම කියලා හොර රහස් වැඩ තියෙනවා නෙව. හොදා එහෙනම් මේ කතාවේ මගේ කාර්යබාරය මෙතනින් හමාරයි. ඔබ සැමට ජයෙන් ජය

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,046 downloadsDownload Marvels-Runaways-S02-E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
lahirumax
Kalana Dhananjaya Fernando
thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...
මේක එනකම් බලන හිටියේ...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු මේ වගේ...darshana100
thanks yalu budusaranai
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ ...
ඔබට ජයsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Shshshwawa
ස්තූතිය
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
Shehan putha
Thanks brooo jaya wewa !
priyan99
thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thaank .....................
MAALnath
Thanks .......................good luck ...........................
melinda
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Marvels Runaways [S02 : E06] Sinhala Subtitles | බොරුවේ විපාක.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



thanx bro