Watch Trailer

The Last Kingdom [S03 : E08] Sinhala Subtitles | වෙන්වීම් සහ ශෝකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Last Kingdom කතාමාලාවේ හත්වන කොටසයි. නිලුපුල් සහෝදරයාට කරන උදව්වක් හැටියට තමයි මේ කතා මාලාවට එකතු උනේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ රැග්නා ඔහු තමන්ගේ යහනේදී නිදාගෙන ඉන්නකොටම ඇවිත් මරල දානවා. ඉතින් මොවුන් විශ්වාස කර…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Last Kingdom කතාමාලාවේ හත්වන කොටසයි. නිලුපුල් සහෝදරයාට කරන උදව්වක් හැටියට තමයි මේ කතා මාලාවට එකතු උනේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනේ රැග්නා ඔහු තමන්ගේ යහනේදී නිදාගෙන ඉන්නකොටම ඇවිත් මරල දානවා. ඉතින් මොවුන් විශ්වාස කරන අන්දමට ඔහුට වැලහල්ලා ගාවය යෑමට නොහැකියි. කෙටියෙන්ම කියනවා නම් මොහු රණශුරයෙක් විදියට මැරුණේ නැහැ නැහැ. නමුත් උත්‍රඩ් මෙයට පිලියමක් හොයාගන්නවා. ඒ තමයි ඔහුගේ පවුලේ කෙනෙක්ගෙ රුධිරය රැග්නාගෙ අසිපත ලේ වලින් තෙත් කරොත් ඔහුට වැලහල්ලා ගාවට යෑමට හැකිවේවි කියලා. ඒවගේම තම්යෝ එතෙල්වුඩ් ක්‍රමන්ත්ර්ණයක් කිරීම මාර්ගයෙන් නැවත ඇල්ෆ්‍රඩ් ගාවටම පැමිණෙනවා. නමුත් ඔහු ඇල්ෆ්‍රඩ් හට ද්‍රෝහී වෙච්ච කෙනෙක්. ඒවගේම ඔහු ඇල්ෆ්‍රඩ්ගෙ ඥාතියෙක් වෙනවා. ඉතින් මොහුට ඔහුව මරණ්නත් බැහැ. ඉතින් ඔහු එතෙල්වුඩ්ගෙ එක් ඇසක් නැති කරනවා. ඕන්න ඔතන ඉඳන් තමයි අද කතාව පටන්ගන්නේ.අද කොටසේදී දැකගන්න ලැබෙයි එඩ්වර්ඩ්ගෙ මංගල්‍යට හැමෝම ලක ලෑස්ති වෙනවා. ඉතින් මෙම උත්සවයත් සමය හේතුවෙන් වෙසෙක්ස් මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිහින් තියෙන්නේ. ඒවගේම තමයි උත්‍රඩ් නැවත කොකහම් බලා පැමිණෙනවා තමන්ගේ දරුවන් බැහැදැකීම සදහා.හැබැයි ඔහු බලාපොරොත්තු වෙච්ච පරිදි ඔවුන්ව දකින්න ලැබෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඔවුන්ව වෙසෙස් වල තමයි ජිවත් වෙන්නේ. ඉතින් උත්‍රඩ්ට ඔවුන්ට බැහැදකින්න ගොඩක්ම උවමනායි. මොහු හිල්ඩා සමඟ නැවත වෙසෙක්ස් බලා පැමිණෙනවා හොර රහසේම වගේ.නමුත් මේ ගැන එතෙල්වුඩ්ට සැකයක ඇති වෙනවා. ඉතින් ඔහු කරන්නේ කට්ටියත් එකතු කරගෙන ඔහුට සොයන එක.  මොකද කියනවා නම් උත්‍රඩ්ට වෙසෙක්ස් වලට පය තැබීම සපුරා තහනම්.එහෙම කරොත් එයාට මරණය උරුමයි.ඉතින් අපි බලමුකෝ උත්‍රඩ්ට මෙම වැඩේ අහුවෙන්නේ නැතිව කරගැනීමට හැකි වෙයිද කියලා.

මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,537 downloadsDownload The-Last-Kingdom-S03-E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

8,537 downloadsDownload Subtitles28 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. dil_shan

    tnz sub ekata. ela

  4. sachith183

    Sub Akata Godak Thanks bro

  5. Kulanjana Maduranga

    subata thanks.....

  6. rahula jayasekara

    thank you...................

  7. priyan99

    thanks bro sub ekata

  8. geethkamal

    tnx saho sub ekata.jaya wewa

  9. suranuwan

    thanks bro....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Gibbs

    Thanks... Keep it up good work.

  12. KUSAL LIYANAGE

    godak sthuthi

  13. sahancharuka

    THANK YOU!!

  14. kasun@rko

    Patta series ekk bn

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. Dewadithya

    Thanks for sub!

  17. Anonymous

    supiriyak