ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා දැන්. වෙසෙක්ස්හි සහ එංගලන්තයේ අසහාය පාලකයා වූ ඇල්ෆ්‍රඩ් රජුගෙ මරණය පෙර කොටසේදී අපට දැක ගන්නට ලැබුනා. ඉතින් ඇල්ෆ්‍රඩ් තම මරණ මංචකයෙදි උත්‍රඩ් වෙත ක්ෂමාව ලබා දීමත් දක්නට ලැබුනා. එසේම ඇල්ෆ්…

ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා දැන්.
වෙසෙක්ස්හි සහ එංගලන්තයේ අසහාය පාලකයා වූ ඇල්ෆ්‍රඩ් රජුගෙ මරණය පෙර කොටසේදී අපට දැක ගන්නට ලැබුනා. ඉතින් ඇල්ෆ්‍රඩ් තම මරණ මංචකයෙදි උත්‍රඩ් වෙත ක්ෂමාව ලබා දීමත් දක්නට ලැබුනා. එසේම ඇල්ෆ්‍රඩ්ගෙ සමාව දීම නොසළකා හැර එල්ස්විත් ආර්‍යාව විසින් උත්‍රඩ්ව සිරගත කළා. ඒ වගේම කතාවේ දැකගන්න පුළුවන් ඇල්ෆ්‍රඩ්ගෙ මරණයත් සමගින් වෙසෙක්ස්හි සතුරන් වෙන ඩේන්වරු සහ මර්සියාවේ එතෙල්රෙඩ් වැනි අය මෙන්ම එතෙල්වුල්ඩ් වැනි අය සිය වාසි වෙනුවෙන් වැඩ කරන ස්වභාවයක්. ඒ වගේම ඩේන්වරු වෙසෙක්ස් වෙත යුද්ධ ප්‍රකාශ කිරීමටත් තීරණය කරනවා.
ඒ වගේම එතෙල්වුල්ඩ්ගෙ උසි ගැන්වීම් නිසාම තීරාට ලොකු කරදරයකට මුහුණ පාන්න වෙනවා. කොටින්ම කිව්වොත් ඇයට තමන්ගේ දිවියෙන් සමුගන්නට සිද්ධ වෙනවා. ඒ උත්‍රඩ් සිරගතව සිටින පසුබිමකයි. කෙසේ හෝ අද වෙසෙක්ස්හි අනාගත රජු වීමට සිටින එඩ්වර්ඩ් හට ඉතාමත් බැරෑරුම් තීරණයක් ගන්න සිද්ධවෙනවා. ඒ තමන්ගේ පියා විසින් උත්‍රඩ්ට දුන් සමාව පිළිගන්නවාද නැත්නම් මවගේ කීම අසා උත්‍රඩ්ව වෙසෙක්ස්වලින් පිටුවහල් කරනවාද යන්නයි. කෙසේ හෝ මේ බැරෑරුම් තීරණය උත්‍රඩ්ගෙ මෙන්ම වෙසෙක්ස්හි අනාගතයත් තීරණය කරන්නක්. ඒ නිසාම එඩ්වර්ඩ් උත්‍රඩ්ට සමාව ලබා දෙනවා.
එහෙමනම් ඇල්ෆ්‍රඩ්ගෙ මරණින් මතුව ව්‍යසන රාශියක් පැන නැගී ඇති මොහොතක ඩේන්වරුන් සමග යුධය ජය ගැනීමට වෙසෙක්ස් රාජ්‍යයට හැකි වේවිද? සිය සොයුරාට මෝක්ෂය ලබා දීමට උත්‍රඩ්ට හැකිවෙයිද යන්න ඔයාලම බලලා දැනගන්න එහෙනම්. එහෙනම් මා මෙපමණයි කියන්නේ. ඒ වගේම මෙහි හතරවන කතාමාලාවක් එන බව තවමනම් ප්‍රකාශ කර නැත.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,698 downloadsDownload The-Last-Kingdom-S03-E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
32 comments
dil_shan
Kavinda7344
thanks hamotama mula idalama sub dunnata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සුපිරි වැඩක් ඉක්මනට, දිගටම දීලා ඉවර කරපු එක...
තවත් මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු...100
Sub eakata thanks
sachith183
Sub Akata Godak Thanks Bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!upps
Thanks sub akata oyaga.bizcopdownlod danakota openlod vitharakma danna eapa.usersdrive danna.openlod danna n.a. walawakata. The last kingdom s03e06 ink denna. Bizcopdownlod aka link wada na
priyan99
thanks bro sub ekata
Kulanjana Maduranga
subata thanks saho.....
geethkamal
tn saho sub dunnata ikmaninma. jaya wewa
harshahjk
බොහෝම ස්තූතියි මධූක සහ අනෙක් සහෝදර පිරිසට. අපි වෙනුවෙන් කරන සේවාව ඉතාම ඉහලින් අගය කරනවා. සියලුම බයීස්කෝප් කාර්යමන්ඩලයට සහ මෙහි යනෙන සියලු දෙනාට සබ නව වසරක් වේවා
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AmalNishshanka
Thanks bro
Gibbs
Thanks ... Keep it up good work.
KUSAL LIYANAGE
me series ekat sub dunna hamotama godak sthuthi,jaya wewa baiscope
madushanka
බොහොම ස්තූතිය....අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට.......
sahancharuka
THANK YOU very much for all seasons.great work.well done big hearted people..keep doing the good work.all the best.thank you once again.
kasun@rko
Elama sahoo season4 demuu
dx12
thanks bro
dmj
Tnx u
tharindubaiscope596
Elama
Hasindu
S4 sub danne nadda?
wasu
S04 sub denna episode okkoma avith tiyenne...kauru matak karannako admin kenekta plz....
Nilupul Madukapriya Perera
සීසන් 4 ලබා දෙනවා..
wasu
Kawadatada aiye release karanne...hurry up plz
plz
Ishan piumantha
Machan last kingdom s04 sub ikmanata dennakoo...
Nipun akalanka
Season 4 sub eka dannnoo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
tharidu16
thanks machiii
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S03 : E10] Sinhala Subtitles | යුධයෙන් උපන් රජු.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)



mula edama sub eka ikmanata dunnata tnz... balana aya adu unata..meka supiri tv series ekak.