Watch Trailer

Homeland 🇺🇸 [8×04 – Chalk One Up ] – Sinhala Subtitle | වැඩේ හබක්… [සිංහල උපසිරැසි සමඟ]

අද කලින්ම අරන් ආව ඔන්න. කිව්වට මොකද ඇත්තටම ඇමරිකාව තලේබානුවන් එක්ක සාමසාකච්ඡාවකට යන්න සියල්ල සූදානම් කියල ගිය සතියෙ ප්‍රවෘත්තියක් දකිද්දි මට මේ කතා මාලාව මතක් වුණා. සිරාවට ගොඩ දෙනෙක් මේක බලන එක අත ඇරල දැම්ම්ට පස්සෙ තමා මේ කතා මාලාව සුපිරි වෙන්න අරන් තියෙන්නෙ. කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක…

අද කලින්ම අරන් ආව ඔන්න. කිව්වට මොකද ඇත්තටම ඇමරිකාව තලේබානුවන් එක්ක සාමසාකච්ඡාවකට යන්න සියල්ල සූදානම් කියල ගිය සතියෙ ප්‍රවෘත්තියක් දකිද්දි මට මේ කතා මාලාව මතක් වුණා. සිරාවට ගොඩ දෙනෙක් මේක බලන එක අත ඇරල දැම්ම්ට පස්සෙ තමා මේ කතා මාලාව සුපිරි වෙන්න අරන් තියෙන්නෙ.

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,851 downloadsDownload HOMELANDs08e043220119.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,851 downloadsDownload Subtitles81 KB

28 comments

  1. Suranjan

    Thanks bro jayawewa.......!

    1. තරිඳු පෙරේරා

      ගොඩක් ස්තුති රොයිලි සහො සබ් එකට. අපි එදා ඉදන්ම මෙක බැලුවා. සුපිරිම කතාවක් මෙක. අන්තිම season එක හින්දා දුකයි පොඩ්ඩක්.ගොඩක් අය දන්නෙ නැහැ මෙ කතාව කොච්චර සුපිරිද කියලා. ❤️❤️❤️❤️

  2. Dhanuka Kumara

    හුගක් ය දන්නේ නැහැ මේ series එක කොයි තරම් සිරාද කියල.
    දැන් ඉස්සරටත් වඩා හොදයි..thanks කලින්ම ගෙනාවට

  3. harshahjk

    ඇත්ත තමයි රොයිල් ඇෆ්ගනිස්තානේ වෙනදේ කලින්ම කියනවා. කතාවේ වගෙම ඇෆ්ගන් ජනාදිපතිත් කිව්වා හිරකාරයෝ නිදහස් කරන්නේ නැ කියලා. අපි බලමු කැරි කරනවා වාගේ වැඩක් වෙයිද කියලා හැබෑ ලෝකෙත්. මේවා බලන්න පින නෑ කියන්නේ අපරාදේ. එහෙනම් සබ ගන්නවා බොහෝම ස්තූතියි ජයවේවා

  4. Sajeevi

    Thanks a lot

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  7. laxeg

    enakam bala hitiye... thanks bro.... meka baluwe nath nam wadak nahe echchratama niyamai....

  8. SAmare

    Thank you, Bro

  9. Hemal

    Bohoma Sthuthi Sahodaraya

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. Achi

    බොහොම ස්තුතියි සහෝ..ආදරේයි

  12. Jeewantha

    ඉතා ඉක්මනින්ම සබ් දෙනවට ස්තුතියි කරන්න වචන නෑ. නියම කථාවක්. මුල ඉදන්ම බලපු ඈයෝ තමයි මේකේ රහ දන්නේ්.

  13. විමා

    සබට තුති රොයිලියෝ
    අයි බලන්න ගත්තේ.

  14. sandharuwan

    Thanks brother...

  15. suranuwan

    thanks bro......

  16. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  17. Anonymous

    thank you bro

  18. shanaka

    ela bro

  19. shanaka

    ela bro,thanks

  20. Anonymous

    දැනුයි මෙයා බලන්න හදන්නේ...
    බලලා එන්නම් ඈ....
    ජයවේවා!!

  21. sahan malinga

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  22. Uditha

    Sub ekatha sthuthi wewaaa..

  23. Anonymous

    Thanks...........

  24. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!

    ජය වේවා....!!!

  25. priyan99

    Thanks broo sub ekata

  26. Anonymous

    thanks for doing this for us

  27. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.