Watch Trailer

3% [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහීන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ 3% කතාමාලාවේ හයවන කොටසයි. ඇත්තම කියනවා නම් මම බලල නම් නැහැ කතාව. අනික ලිපියෙ අවුලක් තිබ්බොත් ගණන් ගන්නෙපා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී යම්කිසි ආකාරයක බලශක්ති බලාගාරයක පිපිරීමක් සිදුවී තිබෙනවා. නමුත් හැමෝම හිතාගෙන ඉන්නෙ කුණාටුවෙන් මේක උනා කියලා. හැබැයි යම්…

ඔන්න මේ අරගෙන එන්නෙ 3% කතාමාලාවේ හයවන කොටසයි. ඇත්තම කියනවා නම් මම බලල නම් නැහැ කතාව. අනික ලිපියෙ අවුලක් තිබ්බොත් ගණන් ගන්නෙපා. ඒ කොහොමහරි අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී යම්කිසි ආකාරයක බලශක්ති බලාගාරයක පිපිරීමක් සිදුවී තිබෙනවා. නමුත් හැමෝම හිතාගෙන ඉන්නෙ කුණාටුවෙන් මේක උනා කියලා. හැබැයි යම් ආකාරයක ද්‍රෝහී වීමක් සිදුවෙලා තියෙනවා ෂෙල් එකේ ඉන්න කෙනෙක්. කොහොමහරි කවුරුත් මේ ගැන දන්නෙ නැහැ. ඉතින් හැමෝම අවධානය දෙන්නෙ පලා ගිය කට්ටිය ගැන. කොහොමහරි එක්කෙනෙක් ඇතුළේ හිරවෙනවා.ඒ තමා රෆෙල්. ඒවගේම මොහුට ඇවිදගන්න බැහැ. තුවාල වෙනවා. ඉතින් මේක එලීසා දැකල එයාට උදව් කරනවා. හැබැයි කවුරුත් මේ ගැන දන්නෙ නැහැ. ඉතින් ඇතුළේ ඉන්න කට්ටියට ඕනෙ මෙයාව කොහොමහරි අල්ලාගෙන මර්සේලාට බාරදෙන්න. හැබැයි සැකයක් මතු වෙනවා එලීසා මේ ගැන දන්නවා ඇති කියලා. ඉතින් ඔවුන් කොහොමහරි උත්සහ කරන්නෙ ඒක හාරාවුස්සල දැනගන්න. ඒවගේම තමා ෂෙල් එකේ ඇතුළේ ඉන්න ද්‍රෝහියා හොයාගන්න මිශෙල් සහ ජෝආනා නැවතත් එනවා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. ඒ වෙනකොටත් ආරක්ෂාව තද කරල තියෙන්නෙ. ඉතින් මෙයාලව ආපු වැඩේ කරගන්න ලැබෙයිද? එලීසා ඇත්ත වමාරයිද? එහෙනම් බලන්නකෝ

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,854 downloadsDownload 3-S03-E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,854 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං :) :) ...
    ජය වේවා.!

  2. harshahjk

    බොහෝම ස්තූතියි රවිඳු 6වෙනි කොටස ගත්තා ජයවේවා

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Hiroon

    supiriyak. thanks