Watch Trailer

The Chilling Adventures of Sabrina [S03 : E03] Sinhala Subtitles | ඩීමන් කුමාරයාගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව පටං ගන්නේ නිකුයි සබ්‍රිනාගෙනුයි. සබ්‍රිනාට ආපහු නික්ව ලැබුනු නිසා එයාට උවමනා වෙලා තියෙන්නේ මුලු දවසම නික් එක්ක ගත කරන්න. හැබැයි එයාගේ වටේ ඉන්න අය හදන්නේ සබ්‍රිනාව එක එක වැඩ වලට එක්කං යන්න. ඔය අතරෙදි ලිලිත් ඇවිල්ලා කියනවා අපායේ රාජසබාවේ ඉන්න අනිත් රජවරුන්ට සබ්‍රිනාගේ සැලසුම් ගැන දැනගන්න ඕනි…

අද කතාව පටං ගන්නේ නිකුයි සබ්‍රිනාගෙනුයි. සබ්‍රිනාට ආපහු නික්ව ලැබුනු නිසා එයාට උවමනා වෙලා තියෙන්නේ මුලු දවසම නික් එක්ක ගත කරන්න. හැබැයි එයාගේ වටේ ඉන්න අය හදන්නේ සබ්‍රිනාව එක එක වැඩ වලට එක්කං යන්න. ඔය අතරෙදි ලිලිත් ඇවිල්ලා කියනවා අපායේ රාජසබාවේ ඉන්න අනිත් රජවරුන්ට සබ්‍රිනාගේ සැලසුම් ගැන දැනගන්න ඕනි කියලා. ඒත් සබ්‍රිනා කැමති වෙන්නේ නෑ අපායට යන්න. නික්ගේ ඉල්ලීමට සබ්‍රිනා ලිලිත් එක්ක අපායට යනවා. එතනට යනකොටත් රාජසබාවේ සාමාජිකයෝ පිස්සු කෙල කෙල ඉන්නවා. සභාව පටං ගත්තට පස්සේ අපායේ ඩීමන් කුමාරයා හෙවත් කැලිබර් සබ්‍රිනාට තියෙන රජකමට අභියෝග කරනවා. අභියෝගේ හැටියට දිනන්න ඕනි නම් අශුද්ධ වස්තූන් තුනෙන් දෙකක් මුලින්ම හොයාගන්න වෙනවා. පලවෙනි අශුද්ධ වස්තුව තමයි හැරෝඩ් රජුගේ ඔටුන්න. ඉතින් අපි බලමු සබ්‍රිනාට කැලිබර්ට කලින් මේ ඔටුන්න හොයාගන්න පුලුවන් වෙයිද කියලා…

අද කොටසේ නම :- Chapter Twenty-Three Heavy Is the Crown
අධ්‍යක්ශනය :- Rob Seidenglanz
පිටපත් රචනය :- Oahn Ly
විකාශය වූ දිනය :- 2020 ජනවාරි 24

ඒවගේම තව දෙයක් කියන්න තියෙනවා. දැනටමත් මේකේ හතරවන කතා සමයක් ගැන විස්තර පල කරලා තියෙනවා. හැබැයි ඒක නිකුත් වන දිනයක් ගැන තවමත් හරි හැටි ආරංචියක් නෑ. හතරවන කතාසමයේ පලවෙනි කොටස “Chapter Twenty-Nine: The Eldritch Dark” විදිහට නම් කරලා තියෙනවා.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,332 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E03.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,332 downloadsDownload Subtitles33 KB

10 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

    1. Anonymous

      Thq

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Anonymous

      thanks sub ekta

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. thathsaragayan

    thank mcn sub ekata

  6. suranuwan

    thanks.....

  7. Pramukmili

    Thanx bro.............

  8. lakshan

    thanks ...................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.