ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට 3% කතාමාලාවේ පස්වෙනි කොටසත් අරගෙනයි මේ එන්නේ. කලින් කොටස් බලපු අය දන්නවා දැන් ශෙල් එකේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ කියලා. ජලය, ආහාර, විදුලිබලය වගේ මූලික පහසුකම්වල ඉඳන් හැම දෙයක්ම ඇණහිටලා තියෙන්නෙ. අර පරීක්ශනයෙන් පිරිසක් තෝරාගෙන ශෙල් එකේ සංවර්ධනය වෙනුවෙන් වැඩකරනවා…

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට 3% කතාමාලාවේ පස්වෙනි කොටසත් අරගෙනයි මේ එන්නේ. කලින් කොටස් බලපු අය දන්නවා දැන් ශෙල් එකේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ කියලා. ජලය, ආහාර, විදුලිබලය වගේ මූලික පහසුකම්වල ඉඳන් හැම දෙයක්ම ඇණහිටලා තියෙන්නෙ. අර පරීක්ශනයෙන් පිරිසක් තෝරාගෙන ශෙල් එකේ සංවර්ධනය වෙනුවෙන් වැඩකරනවා. එතනදිත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා. ඒවා ඉතින් මෙතන කතාකරන්න ඕන නෑ, වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.
ශෙල් එක අනතුරට පත්වුනාට පස්සේ මාර්සෙලා යෝජනාවක් ගේනවනේ එයාලා ශෙල් එකට අවශ්‍ය සියලුම දේවල් දෙන්නම් පාලනය එයාලගෙ අතට දෙන්න කියලා. මිශෙලි මේකට කැමතිවෙන්නේ නෑ. ඒ යෝජනාව ප්‍රතික්ශේප කරනවා. නමුත් මේක කොහොමහරි ජොආනා දැනගන්නව. එයා මේක ග්ලෝරියාට කියනව. අවසානයේ සිද්ධවෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. මිශෙලි තමන්ව ශෙල් එකෙන් ඉවත්කරපු තරහ නිසා ග්ලෝරියා යනව මාර්සෙලාව හොයාගෙන. ඒ අර කලින් ඉදිරිපත්කරපු යෝජනාව තවම තියෙනවද කියලා දැනගන්න. ඉතින් අපි බලමු දේවල් කොයි විදිහට විසඳෙයිද, මිශෙලිට ශෙල් එකේ බලය අක්වෙරලට ලබාදෙන්න වෙයිද? කියලා.
එහෙනම් මං මෙතනින් නවතිනව. මීලඟ කොටස අපේ රවිඳු සහෝදරයා අරගෙන එයි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,000 downloadsDownload 3-S03-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
harshahjk
බොහෝම ස්තූතියි රඛිත සබ අරගත්තා ජයවේවා
Sam fisherr
මොකද්ද බං මේ jvp එකේ කතාවද මේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!