අද නම් ගොඩක් පරක්කු වෙලා තමා එපිය අරන් එන්න උනේ. වැඩි කතා ඕනි නෑ මොකක්ද වෙන්නේ කියලා බලමු. අද කතාවේ එන්කෝර් වෙන්නේ මාරි ඇන්ටෝනි. ඔයාලා දන්නවනේ අර ප්‍රංශ විප්ලවය වෙන වෙලාවේ මිනිස්සුන්ට පාන් කෑල්ලක්වත් කන්න නැතුව හාමතේ ඉන්නකොට මිනිස්සුන්ට පාන් නෑ කියලා කිව්වම “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා කියපු ක…

අද නම් ගොඩක් පරක්කු වෙලා තමා එපිය අරන් එන්න උනේ. වැඩි කතා ඕනි නෑ මොකක්ද වෙන්නේ කියලා බලමු. අද කතාවේ එන්කෝර් වෙන්නේ මාරි ඇන්ටෝනි. ඔයාලා දන්නවනේ අර ප්‍රංශ විප්ලවය වෙන වෙලාවේ මිනිස්සුන්ට පාන් කෑල්ලක්වත් කන්න නැතුව හාමතේ ඉන්නකොට මිනිස්සුන්ට පාන් නෑ කියලා කිව්වම “පාන් නැත්තම් කේක් කාපල්ලා” කියලා කියපු කෙනා. අන්න හරි. එයා තමයි මාරි ඇන්ටෝනි කියන්නේ. මිනිස්සු හාමතේ වීදිවල මැරෙද්දී මෙයා කේක් කකා මාලගාවට වෙලා හිටියා. ඉතිහාසයට අනුවනම් මෙයා කේක් කන්න සෑහෙන්න පෙරේත කෙනෙක්. කොහොම උනත් පස්සේ කාලෙක මෙයාගේ හිස ගසා දැම්මා කියලා තමා පරණ ඉතිහාස කතා වලින් කියවෙන්නේ. ඉතින් මේ බෙල්ල නැති මාරි ඇන්ටෝනි අද ආපහු බෙල්ල හයි කරගෙන එන්කෝර් කෙනෙක් විදිහට කතාවට එනවා ඇස්ට්‍රාගේ උදව්වෙන්. ඉතින් අද කණ්ඩායම අද මෙයාට මුහුණදෙන්නේ කැප්ටන් ලාන්ස්ගේ නායකත්වයෙන් නෙමෙයි. ඉතින් මෙයාලා වැඩේ ගොඩදාගන්නේ කොහොමද කියලා බලමු.
අද කොටසේ නම :- “A Head of Her Time”
විකාශය වූ දිනය :- පෙබරවාරි 18, 2020
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,569 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E05.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
43 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
ජය වේවා.!Vimukthi
Sonic sub onaaaaaaaaaaaaa
NimEsh
Thanks
Anonymous
Thank You
chinthaka.max4
thankx machan
ashan lankanath
Thanks ...................good luck ...........
Yk yk
Tnx macho ... අනිත් එපියත් ඉක්මනට දාන්නකො
indika75
thanks..
UDARA DAMITH
elaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Aluth awata sub noda mewata sub danna beri ai
YasasPerera
thanks
shanakam
danakam balgena hitye godak thanks bro
Anonymous
උපසිරැසි දෙන්න කෙනෙක් නැද්ද ????
Mafly_gamer
6 awilla tiyenne.eka ikmanata denna kiyala karunikawa illanawa.
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
sachintha dilahan
thanks
YasasPerera
06 ko bro 06 :-/
Rumesh
මචෝ 07 වෙනි එපියත් අවිත් තියෙන්නෙ... සබ් එක ඉක්මනට දාමුකෝ.
Kaushalyaavinash
Thanks.
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachintha dilahan
anith epsoide tikath dipanko bn puluwan nam
sachintha dilahan
thank
Anonymous
8 Awa bro
Anonymous
උපසිරැසි දෙන්න කෙනෙක් නැද්ද ????
YasasPerera
meke adminla poddak me genath balanawada, meke episode 03k thama deela ne. sub eka baragaththa kena me welawe busy nam free inna kenek balala denna beri weida? den 09weni ekath awilla thiyenne.
Anonymous
Wadak naa bn magula madin sub dena eka nawsththala
YasasPerera
the chilling adventures of sabrina, the umbrella academy, altered carbon wage series walata wada demand ekak me series ekata thiyenawa. but meka maga hitala, arawa digatama edagena yanawa. meka gena poddak balanna
P.G Saindu Madhushanka
ඇත්තටම සතුටුයි.මේ වගේ කමෙන්ට් එකක් දාපු එකට.Thanks Brop
P.G Saindu Madhushanka
What the hell man.episode 3 kama sub na.flash series eke sub Dana brother tawath kiyala sub danna.
P.G
Sub dana patak na.ena ena aluth tv series walata sub dana kota mewata sub danna welawak na thamai.
Anonymous
Season eke anith episode wala sub dennako
Devinda
මේකනේ සහෝලා ඔනෙම කෙනෙක් නැත්නම් ආයතනයක් තැනකට එනකන් තමයි එකෙ ඉන්න එකට එන කට්ටියගෙ ඔනෙ එපාකම් ගැන සලකිලිමත් වෙන්නෙ.
ඒවගේ තමයි, දැන් බයිස්කෝප් එක ලංකාවේ නම්බර් 01 සිංහල සබ් දෙන සයිට් එක වේලා ඉවරයි.. ඉතිං දැන් මේකට එන උන්ගෙ කැමැත්ත ඉස්සර වගේ මේගොල්ලොන්ට වැඩක් නෑ.. දැන් ඒගොල්ලොන්ට ඔනෙ එක හරි, සබ් දෙන කෙනා ආස එකට දෙන සබ් එක හරි තමයි අපි බලන්න ඕනේ. බයිස්කෝප් එකත් එක්ක ඉස්සර ඉදන් හිටපු කෙනෙක් නම් දන්නව ඇති මෙගොල්ලො ඉස්සර මේකට එන අයට සැලකුවෙ කොහොමද දැන් කොහොමද කියල.
වැඩිය ඔනේ නෑ සහෝ මේවගෙ ක්රොස් ඔවර් යද්දි සබ් දෙන්න පරක්කු වෙල කට්ටිය උද්ඝෝෂණ කරා මේකේ.. එක වැරදී තමයි හැබැයි එකෙන් දකින්න ඔනේ තව පැත්තක් තියනව. මේකෙ මේගොල්ලො විවුස් වත් නැති පරක්කු නොකර දෙන එක ට්වී සීරීස් එකකටවත් සබ් එක පරක්කු උනා කියල අරවගේ උත්ගෝෂණ කරනවද?? නෑ.. ඒ ඇයි?? එවට තියන ඉල්ලුම නිසා.. මිනිස්සුන්ගෙ ආසාව නිසා.. හැබැයි මේගොල්ලො මගනවත්තන්නෙ කුඩ අම්මගෙ සැලකිලි දෙන්නෙත් එවටම තමයි.. වැඩක් නෑ මේව කිව්වට.. සමහරක් විට මේව බ්ලොක් කරයි.. කමක් නෑ.. අපි බනින් නෑ මේ දීපු උපදෙසත් එක්කම මතක තියාගන්න.. අපි ගෙදර එනව වගේ බයිස්කෝප් එකට ආපු නිසා තමයි මේ සයිට් එක අද මේතැනට ආවෙ..නැත්නම් බයිස්කෝප් එකක් අඩ නෑ..
මේ ලිපිය ඉවර කරන්න කලින් මේකත් කියන්න ඔනේ. මේකේ සබ් දෙන සහෝ කිනෙක් මේකෙ කියල තිබුන “බලනවනම් බලන්න නැත්තම් නොබල ඉන්න දෙන එක තමයි දෙන්නෙ කියල“ කමක් නෑ සහෝ සිංහල සබ් නැති උනා කියල අපි ෆිල්ම් නොබලා ඉන් නෑ. මොකද ඔනේ තරම් සිංහල සබ් දෙන සයිට් දැන් තිබ්බත් අපි මේකට එන්නේ මේක අපේ ගෙදර වගේ නිසයි.. එක මතක තියාගන්න.. තව සමහර අය කියල තිබ්බ නිකන් දෙන දේට කියවන්න එපා කියල.. මචෝ එක හරි හැබෙයි රිලීස් වෙන හැම ෆිල්ම් එකකටම ඉංග්‍රීසි සබ් දෙන සයිට්වල ඇඩ්මින්ලත් ඔහොම කිවුවනම් අද කොහොමද?? අන්න ඒකයි සිංහලයාගෙයි සුද්දගෙයි වෙනස.. සිංහලයට හැමදාම වැරදුනේ මුල මතක නැති උන නිසා.. එක මතක තියාගන්න.. ජයවේවා!!
P.G Saindu Madhushanka
නියමයි. ඒක සම්පූර්ණයෙන් ඇත්ත
Devinda
.
Anonymous
10 episode එකත් ආවා subtitles දෙන්න පුලුවන්ද
shanaka
Sub ekata godak thanks
shanaka
aluthin episode 5 kma avilla etike sub dennko api balgena inne
Artha
episode 5 awillane aiyye plzzz sub dennako
Thanusha
Sub denne nadda saho dan
Rumesh Asanka
thank you
Iresh
Ko bn me sub eka ba ganna bane bn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ