Watch Trailer

Gu Family Book : E14 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 14වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො… ඉතින් පසුගිය කොටසේදී නැවත කන්ග් චිගේ පියා අදුරු ආත්මයක් බවට පත්වෙලා එනවානේ, එමෙන්ම ඇයගේ මවත් නැවත පැමිනෙනවනේ. ඉතින් කන්ග් චිගේ පියා [වොල් රෙයොන්] අදුර…

 

Gu Family Book KTV 1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 14වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො… ඉතින් පසුගිය කොටසේදී නැවත කන්ග් චිගේ පියා අදුරු ආත්මයක් බවට පත්වෙලා එනවානේ, එමෙන්ම ඇයගේ මවත් නැවත පැමිනෙනවනේ. ඉතින් කන්ග් චිගේ පියා [වොල් රෙයොන්] අදුරු ආත්මයක් බවට පත් වෙච්ච වේලාවේ ,එක කන්ග් චිගේ හිත බය වෙලා වගෙත් ගියානේ. ඉතින් ඔහු එයට බෙහෙතක් මාස්ටර් ගොං ඩැල්ගෙන් ඉල්ල ගන්නවානේ…

ඉතින් ඒ වගේම පාසලේ ඉන්න අනිත් සහෝදරයන් කන්ග් චිට බය වෙලා වගේම, ඔහුව මග හරිනවානේ.එමෙන්ම මිය ගිය තෙ සොගේ පියාගේ කැමත්ත නිසා හතර ශාස්ත්‍රපති කෙනෙක් ලෙසට තෙ සොව පත් කරනවානේ. එමෙන්ම තෙ සොට පැවරෙන කාර්‍යවන්නෙ ජෝ ග්වන්ගේ කෙනෙක් ලෙස ඔහු ගාව ඉද ඔත්තු බැලිමයි.එමෙන්ම කන්ග් චිට පුහුනුව ලෙස ලබා දෙන්නෙ බෝංචි ඇට ගොනියක් ගනන් කරන්නනේ. ඔහු ඉතින් එය ගනන් කරන්න බැරිව ලත වෙනවනේ.එමෙන්ම තෙ සො හා කන්ග් චි දෙදෙනා නැවතත් මිතුරුත් වුනානේ.ඒ වගේම කැලේ කෙනෙක් මිනිසුන්ව ඝාතනය කරනවානේ. ඒ ඉතින් ඇත්තෙන්ම කන්ග් චිගේ පියා වොල් රෙයොන්නෙ. එහෙත් එයට පාසලේ සහෝදරයන් සැක කරන්නෙ චොයි කන්ග් චිවනේ. ඒ වගේම වුන්ග් ජෝට බෙර වාදනය ගැන ප්‍රධාන ස්තානාධිපතිනිය චුන් උගන්වනවානේ. ඉතින් එයට එහි ඉන්න වොල් සැන්ට ඉරිසියයිනේ. ඇය නොයෙක් දෙවල් කරනවානේ වුන්ග් ජෝට රිද්දන්න… 

අද කොටස ගැන කතා කලොත් අද කොටසේදී කන්ග් චිගේ පියා වොල් රෙයොන් දැනගන්නවා,කන්ග් චි කියන්නෙ ඔහුගේ පුතා කියලා,ඒ වගේම මෙතෙක් කල් කන්ග් චිට කරදර කරපු මා බොං දැන් කන්ග් චිට උදව් කරන්න පටන් අරන්…. ඉතින් එහෙනම් අද කොටස ඔයාලට බාරයි ..! එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…! ….ජය..!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

525 downloadsDownload Gu.Family.Book_.E14.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

525 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.