පළමු කොටස, දෙවන කොටස, හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 19 වෙනිදා විකාශය උණ කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Surreptitious Entry කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට දෙවන කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී ඇලෙක්ස් එයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ප්‍රශ්න කරනවා…

පළමු කොටස, දෙවන කොටස, හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 19 වෙනිදා විකාශය උණ කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Surreptitious Entry කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට දෙවන කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස් එයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ප්‍රශ්න කරනවා ඔහුන්ගේයි මියගිය SVR නියෝජිතයාගෙයි තිබූණ සම්බන්ධය ගැන. ඒවගේම අම්මගෙන් දිගටම ඇලෙක්ස් ප්‍රශ්න කරනවා ඔහු පොඩි කළේ අම්මගේ හැසිරීම ගැනත්, ඉතින් අම්මාට ඇලෙක්ස්ගෙන් ගැලවෙන්න බැරිම තැන අම්මා බොරුවක් කියලා ෂේප් වෙනවා. ඇලෙක්ස්ට අවසානයේ කතා කරන්න කැමති වුණ වැස්සෝ නමැති පුද්ගලයාවත් SVR එකෙන් මරලා දානවා, එකෙන් ඇලෙක්ස් ගොඩක් කම්පාවට පත් වෙනවා, මොකද සගවලා තියන ලැප්ටොප් එක හොයාගන්නත්, එක ගැන දන්න එකම කෙනාත් ඔහු නිසා, ඇලෙක්ස් නොදන්නවා උණාට අම්මයි තාත්තයි ඔහුගේ පිටිපස්සේ ඉදන් තවත් ලොකු මෙහෙයුමක් කරනවා, ඔහු ගැන ඔත්තු බලමින්. ඉතින් ඔය ආකාරයෙන් ගිය සතිය අවසාන වෙන අතර…
මෙම සතියේ කතාව එතැන් සිට අද ගලාගෙන යාවි… ඉතින් අපි බලමු අද ඇලෙක්ස් කොහොම දවසක් වෙයිද, ඇලෙක්ස්ගේ අම්මාගෙයි තාත්තාගෙයි හොද වැඩ ටිකකුත් අද බලා ගන්න පුළුවන් වෙයි. ඒවගේම හංගපු ලැප්ටොප් එක කවුරු මුලින් ගනීද? මොන මොන දේවල් අද හෙළිවෙයිද කියලා අපි බලමු! ලබන සතියේදි බ්‍රේකින් බෑඩ් ඔස්සේ ජනප්‍රිය වුණ චරිතයකුත් ඔන්න කල එළි බහින්න සුදානම් කියලා ආරංචියක් තියනවා. එහෙනම් නැවත හතර වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
1,035 downloadsDownload Allegiance.S01.E03.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
20 comments
Kulanjana Maduranga
නලින් පෙරේරා
ස්තුතියි මචං! දිගටම අදහස් ඕනේ..
ජය වේවා!
ASHOKA
patta series ekak wei wage.thanks sub denawata
jeewantha
සබ් වලට ගොඩක් ස්තුතියි සහෝ. ඉක්මනින්ම සබ් දෙන එකනම් නියමයි.
thisal
tnxx subta
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට නලීන් අයියා.
වැඩෙ නියමෙට යනවා.
ජය වේවා. !ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔන්න අදත් ගත්තා රත්තරනේ... :)
බොහෝම ස්තුතියි උපසිරැසියට...Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
Srimal Nishan
thanks … :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)
Srimal Nishan
… :) … :) … :) … :) … :) … :) … :)
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
THANK YOU...DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA........
Anymouse
Than you bro.
sajeevi
thanks
නලින් පෙරේරා
අදහස් දකවපු, බාගත කරපු හැමෝටම ස්තුතියි!
ජය වේවා!
shamal
ඊළඟ සබ් එක නැද්දෝ....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ප්‍රදීප් මධුසංඛ
නියමයි නලින් සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:Dnaveen
නියමයි <3 තැන්කිව් ^_^ දිගටම කරගෙන යන්න සුභ පතනවා (Y)
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......