IMDB දර්ශකයේ 8.9 වගේ සුපිරි අගයක් ගත්ත Chicago PD කතා මලාවේ 14 වෙනි කොටස තමා මේ අද මම ගෙනාවේ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද, කලින් කොටස ඔයාලට අරගෙන ආවේ අපේ නලින් සහෝදරයනේ ඒ ගැන ඔහුට ස්තුති කරන්න ඕනේ,කලින් කොටසේදී උනේ පිස්සු නාකි බුලට් එකක් නගරයේ හැම තැනම ගිණි තිය තියා යන සිද්ධියක්නේ ඔහු රෝ…

IMDB දර්ශකයේ 8.9 වගේ සුපිරි අගයක් ගත්ත Chicago PD කතා මලාවේ 14 වෙනි කොටස තමා මේ අද මම ගෙනාවේ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද, කලින් කොටස ඔයාලට අරගෙන ආවේ අපේ නලින් සහෝදරයනේ ඒ ගැන ඔහුට ස්තුති කරන්න ඕනේ,කලින් කොටසේදී උනේ පිස්සු නාකි බුලට් එකක් නගරයේ හැම තැනම ගිණි තිය තියා යන සිද්ධියක්නේ ඔහු රෝමන් සහ බර්ජස් ගේ කාර් එකත් පුපුරවනවා සහ ඇන්ටෝනියෝ ගේ නංගිවත් විදුලු සෝපානයක් ඇතුලේ හිරකරලා ගිණිතියන්න හදනවා අන්තිමට ඔහු නතර වෙන්නේ අන්ටෝනියෝගේ අතින් ඔලුවට වෙඩි උණ්ඩයක් බස්සවගෙන.
අද කොටස ගැන කිවොත් වෙන්නේ.
පවුලේ අයව ප්‍රාණ ඇපයට තියාගෙන පවුලේ සමාජිකයෙක් ලවා හොරකමක් කරවන දෙන්නෙකුගේ සිද්ධියක් ගැන,මේ ගැන ඔත්තුව දෙන්නේ එරින්ගේ අම්මා බනි,ඒ ඔස්සේ යන අපේ ටීම් එකට හම්බ වෙන්නේ චෙක් හුවමාරුවක් කොල්ල කන පොරක්,අනිත් පොර ඒ චෙක් හුවමාරුවේ පවුලේ අයව ප්‍රාණ ඇපයට තියාගෙන මැනේජර්ට බල කරනවා හොරකම් කරන්න,මුන්ට වැඩේ වරදින්නේ මැනේජර්ගේ සැමියාව සහ පොඩි ළමයව පෙට්ටි ට්‍රැක් එහෙක හිර කරලා හිමෙන් මිදුණු ගඟකට දාපු නිසා,සහ එරින්ගේ මවත් මේවා කරන්නේ සමාජ සේවාවක් නිසා නම් නෙමෙයි ඉතින. එහෙනම් බලමුකෝ නේද.අපේ සෙට් එකට මේ දෙන්නව අල්ල ගන්න හැකි වෙයිද..? එරින්ගේ මව මොකටද මේ දේවල් කරන්නේ..?ඇයත් කරදරයක වැටිලද ඉන්නේ..? එහෙනම් හැමෝටම සුභ දවසක්
෴ජය වේවා. ෴
988 downloadsDownload Chicago-PD-S02E14-baiscopelk.com_.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
11 comments
නලින්
Thanu
Thanku saho sub 1ta
Dinushan
Maru maru. Bro.(small will) tv serious 1ta sub dala dandako
harsha
නියමයි නියමයි ජයවේවා! සබ් එක ගත්තා ස්තූතියි
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ.
නියමයි ගයාන් අයියා.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි ගයානයා... මෙක බාගත්තා තාම බලන්න උනේ නැහැ.. දන්නවනේ ඉතිං..
අදම බලන්න ඕනේ..
ජය වේවා!