Watch Trailer

Allegiance (2015) [S01 : E01] | සුපිරි විශ්ලෙෂකයා ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ NBC රුපවාහිනියේ විකාශය වෙච්ච නවතම රුපවාහිනි කථා මලාවක් සිංහල උපසිරැසි සමඟ අරන් එන්නයි මේ සුදානම. (NBC එක නඩු දායිද දන්නේ නැහැ මෙහෙම ගිහිං!) මෙහි නියාමක දර්ශණය 2015-02-05 වෙනි දින විකාශය වුනා. විකාශය වෙලා තවම දවස් කිහිපයක් වෙලත් IMDB අගය 7.6ක සැළකිය යුතු අගයක් අරගෙන තියෙනවා.…

Allegiance SE

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ NBC රුපවාහිනියේ විකාශය වෙච්ච නවතම රුපවාහිනි කථා මලාවක් සිංහල උපසිරැසි සමඟ අරන් එන්නයි මේ සුදානම. (NBC එක නඩු දායිද දන්නේ නැහැ මෙහෙම ගිහිං!) මෙහි නියාමක දර්ශණය 2015-02-05 වෙනි දින විකාශය වුනා. විකාශය වෙලා තවම දවස් කිහිපයක් වෙලත්  IMDB අගය 7.6ක සැළකිය යුතු අගයක් අරගෙන තියෙනවා.

ඉතිං මේ පළමු නියාමක කො‍ටස නිසා ‍කෙටියන් යමක් කියන්නම්, රුසියානු සම්බවයක් ඇති නවක CIAනිළදාරියෙක්, ඔහුගේ අති දක්ෂ විශ්ලේෂණ හැකියාව නිසා ­FBI එක සමඟ මෙහෙයුමකට යොමු කරවනවා. රුසියාව, ඇමරිකාව ඇතුලේ කරන රහාසිගත මෙහෙයුමක් ගැන තොරතුරු සොයා ගැනිමට. ඉතිං මෙම පරික්ෂණයට සහාභගි වෙන පළමු දවස තමයි අද. බලන්නකෝ එහෙනම් පළමු දවස කොච්චර අභියෝගාත්මක දවසක් වෙනවද කියලා මේ නවක CIA නිළදාරියට. ඔහු මොන විදිහේ සම්බන්ධකම් සොයා ගනිද? ඉදිරියේදි මොනවගේ අත්දැකිම් ඔහුට ලබා ගන්න හැකිවෙයිද කියලා.

ඉතින් හැමෝටම ආරාධනා කරනවා, මේම නවතම සුපිරිම කතාවත් එක්ක එකතු වෙන්න, ඔයලාගේ සුපිරි ටෙලිකතා ලැයිස්තුවටත් එකතු කරගන්න කියලා. මාව මේ අමාරුවේ දාපු අපේ හිතවත් ගයාන් රුකාන්ත සහෝදරයවත් මතක් කරමින් :D,  එහෙනම් නැවත දෙවනි කොටසික් හමුවෙන තුරු සමුගෙන යනවා

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

 

272 MB කොපිය මෙතනින් බාගන්න

 

1,971 downloadsDownload Allegiance-2015-S01-E01.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                         All Episodes                        Next Episode >>

Subtitles

1,971 downloadsDownload Subtitles64 KB

46 comments

  1. kavindu madusankha

    ada mama palaweniya. thanks saho digatama sub denna

  2. Sidaththa Priyanjitha

    mama 1..superb

  3. madusanka jayasooriya

    patta wadak. thanks sub ekata. digatama demu

  4. anuka piumal

    balamu aluth eka hodayda kiyala jayawewa

  5. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    එහෙනං අම්මපා. සුපිරි කතාවක් නෙව.

    මම නම් නොබලා අරියි. මම කොහොමත් මේ වගේ ඒවට කැමතියි නේ. :)
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

    1. නලින් පෙරේරා

      නියමයි ප්‍රණීත් සහෝ.. බලලා කියන්නකෝ..

      ජය වේවා

  6. Pubudu

    නියමයි සහෝ. ස්තූතියි සබට.

  7. sisila prasad

    අනිවා බැලිල්ලක් තමයි ඉතින් :D
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ
    ඊළඟ කොටසින් හමුවෙමු
    ජයෙන් ජයම වේවා...! :)

  8. සුපුන් බුද්ධික

    එල සහො..
    දිගටම සබ් දෙමු...
    කට්ටියට අමතක වෙලා වගේ Blacklist එකට සබ් දෙන්න..
    නවත්තලා තියලා ආයෙත් පටන් ගත්තා.
    ඒකටත් සබ් දෙන්ඩෝ..
    ජය වේවා...

  9. #YasmikaSH

    තවත් පස්ට ටීවි සිරිස් එකක් කිව්වාලු B-) =^-^=
    දිගටම මේක අද්දලා ගමු සහෝ..
    ඔබට ජය෴

  10. thisal

    එල ඇ ඔන්න එහෙනම් අද ඉදන් බලන්න ගන්නවා

  11. Yenu

    Thank you…………….

  12. Dilshan kalinga

    ආ...අලුත් වැඩක් පටන් අරගෙන වගේ.
    එල එල.
    දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ.

    1. නලින් පෙරේරා

      ඔව්! එළ එළ!

      ජය වේවා!

  13. Kulanjana Maduranga

    niayamai…thwath supiri tv series 1k wge.thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Kushith

    තවත් අවුරුද්දක නිමාව.......!!!! මේ අවුද්දත් නිකන් ඉඳලා ඉවරාආආආඅයි..........!!!!!!! :v :D

    1. නලින්

      එළ එළ

  15. Keshan Wasala

    නියමයි අයියේ :D
    Better Call Saul එකටත් කවුරු හරි සබ් දෙයිද ?
    මේකත් අනිවා බලනවා බොහොම පිං මෙන්න සබ් එක ගත්තා :)

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තවත් පෂ්ට කතාවක් වගෙ. මේ වෙනක්ම් දැන් ඉදියේ නෑ මේ ගැන.
    Better Call Saul එකටත් සබ් දෙමු අනිවා.
    ජය වේවා. !

    1. නලින්

      Better Call Saul එක ලඟදිම...

      ජය වේවා!

    2. ඉසු ඩිපි (Isu DP)

      පට්ටනෙ. තැන්ක්ස් Reply එකට.

  17. me

    Thanks

  18. wasantha

    ok ok...thanx bro...onna ehenam mekath balalama imuko ehenammmm :D

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    oya thiyenne suපිරි බඩ්ඩක් බස්සලා...
    හෝම්ලෑන්ඩ් එකෙන් පස්සේ සි අයි ඒ එක පැත්තේ යන්න චාන්ස් එකක් හම්බුනේ නැහැ..
    දැන් මේකවත් බලලා ඒ පැත්තේ මොනාද වෙන්නේ කියලා විපරම් කරලා බලන්න ඕනේ...
    ජය වේවා නලින් සහෝ..
    දිගටම ගේමු..

    1. නලින්

      එ පැත්තේ හරි වැඩ තමයි වේන්නෙ.. ඔන්න අන්තිම වෙනකල් ඉන්නේ නැතුව..

      මුල ඉදන් සෙට් වෙමු!

      ජය වේවා!

  20. Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. [Prash]

    ela aaa...

  22. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. අලුත් වැඩකට අත ගහල වගේ. බලමු බලන්න. ජය෴෴ :P :P

    1. නලින්

      බලන්කෝ රොයිලි අයියා..! බලලා කියන්න.

      ජය වේවා!

  23. sajeevi

    thanks

  24. Nilanka

    නියමයි සහෝ. ස්තූතියි!!!!!!!!!!!!!!

  25. akalanka wijayasekara

    vlc player eke sinhala sub hariyata wada karanna naa

  26. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    නලින් අයියා මාත් එක්ක තරහවල් නෑ නේ.
    කමෙන්ට් එකට නෙමේ, වෙන සීන් එකට.
    බලමුකෝ මේ කතාව හොඳද කියලා.
    මේ ටිකේ ඇරෝ හැරෙන්නට වෙන මොනවත් බලන්නේ නෑ.
    සෙට් උනොත් අනිවා මේක බලනවා
    කේස් එක කියන්නේ, නලින් & යශෝද අයියලා දෙන්නම ගේන එපිසෝඩ් අලි සයිස් එව්වා. :-D
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    1. නලින්

      පික්සුද සිරා! මම මොකටයි තරහා වෙන්නෙ..

      ඔයිට වඩා අඩ්‍ර සයිස් නම් වෙන දැක්කේ නැහැ.

    2. akalanka wijayasekara

      vlc player eke sinhala sub hariyata wada karanna naa help

    3. akalanka wijayasekara

      vlc player eke sinhala sub hariyata wada karanna naa

    4. akalanka wijayasekara

      vlc player eke sinhala sub hariyata wada karanna naa karannako

    5. නලින්

      සහෝ ඔයාගේ ඔස් එකට හරියන බිට් වර්ශන් http://mpc-hc.org/downloads/ ඔය ලින්ක් එකෙන් ගන්න.

      MPC-HC 32-bit (x86) හ‍ෝ MPC-HC 64-bit (x64) - බාගත කරගන්න

      කිසිම ගැටළුවකින් තොරව ඔනැම විඩියේ වර්ගයක්, සිංහල උප සිරැසි සමග පහාසුවෙන් දාවනය කළ හැක.

  27. kan

    Episode 2 eke sub eka denawada?

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. Tharindu Udayanga Perera

    patta kathava machann....
    supiri ahh...
    thanks machan sub ekatahhh..
    digatama diyann..

  31. Anymouse

    Thank You

  32. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  33. Tharindu madusanka

    Thanks

  34. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.