Watch Trailer

Dragons: Riders of Berk [S01 : E20] | අපි ඔක්කොම එක පවුලක් – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න අන්තිම කොටස.පළවෙනි කතා මාලාවෙ අන්තිම කොටස. මතකයිනෙ කලින් කොටසෙදි වුන දේ.හිකප් මුළුමනින්ම රැවටීමකට අහුවුනා.මිල්ඩුවු සහ ඇල්වින් එකතු වෙලා හදපු උගුලට හිකප් අහුවුනා.අද කොටසෙ තියෙන්නෙ හිකප් ටූත්ලස් එක්ක එතනින් බේරෙන්න කරන උත්සහය. ඇල්වින් හිකප්ට කියනවා එයා මකරු ගැන එයාට කියලා නොදුන්නොත් ටූත්ලස්ට…

DreamWorks Dragons Riders of Berk2

අද ඔන්න අන්තිම කොටස.පළවෙනි කතා මාලාවෙ අන්තිම කොටස.

මතකයිනෙ කලින් කොටසෙදි වුන දේ.හිකප් මුළුමනින්ම රැවටීමකට අහුවුනා.මිල්ඩුවු සහ ඇල්වින් එකතු වෙලා හදපු උගුලට හිකප් අහුවුනා.අද කොටසෙ තියෙන්නෙ හිකප් ටූත්ලස් එක්ක එතනින් බේරෙන්න කරන උත්සහය. ඇල්වින් හිකප්ට කියනවා එයා මකරු ගැන එයාට කියලා නොදුන්නොත් ටූත්ලස්ට කරදර කරනවා කියලා.ඒ වගේම ඇල්වින් මිල්ඩුව් වත් හිර කරනවා එයාගෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නෑ කියලා.හිකප් එතනින් බේරිලා යන්න උත්සහ කරද්දි මිල්ඩුව්ත් එයාට උදව් කරනවා.බලන්නකො එහෙනම් හිකප් කොහොමද බේරෙන්නෙ කියලා.එවගේම මිල්ඩුව් මොකක්ද මේ කරන්නෙ කියලා. එහෙනම් ඊලඟ කතා මාලාවෙන් හමුවෙමු. ජය…

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,768 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E20.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Season >>

Subtitles

1,768 downloadsDownload Subtitles24 KB

23 comments

  1. ashan

    jayen jaya digatama karan yamu

  2. roshana

    thnkz akke mecchara kal meke sinhala sub dunnata

  3. sajeevi

    thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Supun Madhusanka (Bunny)

    Great work sis.....
    heta idan season 2 ekath damu neh.....

  6. wmcsubhash

    meke season 2 tiyanawada? :)

  7. නිර්මාණි විජේසිංහ

    ඔව් දෙවනි සීසන් එකක් තියනවා.තුන් වෙනි සීසන් එකකුත් කරන බව තමයි කියන්නෙ.දෙවනි සීසන් එක පුරුදු විදියට හෙට ඉදන් ලැබෙයි.

  8. hasith

    නියමයි .... කියන්න වචන නෑ ... මාරම ආසවෙන් බලන්නෙ .... ඔයාට තැන්ක්යූ ........... ඔයානම් මාරයි... සීසන් 02 වල ලින්ක් එක දාන්නකෝ එතකොට ඔයා හෙට දුන්නගමන් බලන්න පුලුවන්.... පට්ටම ලස්සනයි නිර්මානි... පොඩිකාලේ මායා බන්දන බැලුවට පස්සෙ ආසාවෙන්ම බලපු කතාව,,,, තවසැරයක් ඔයාට ගොඩාක් ස්තුතියි

  9. Danushka

    patta digtma sub tika denna...

  10. thisal

    තැන්ක්ස් සබට දිගටම දින්නට බොහොම ස්තුතියි

  11. Chami.S

    Thanks a lot........

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. kumar - Doha

    Thank's okkoma ba gaththa thamath baluwe nam naha welavak nathi nisa

  14. Yenu

    THANK YOU...DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA........

  15. prabod ruchira

    Ela akke niyamai

  16. kanchana

    oya niymay kiyala godak denek kiyala.... thani wachanayakin kiyanna hadana de oyata hodatama therenawa athi .... athatama oya niyamay...

    sthutiy sub dunnata e wagema metharam mahansi wenawata thawath kenekuge sathuta wenuwen

  17. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය........

  20. vish

    thank u...

  21. NokA

    Thanx for all subs in season 1..................

  22. pahan brother

    Thank you very very much for all the seasons

  23. THISANGA

    thanks akke
    great work

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.