ඔන්න එහෙනම් වෙනදා වගේම Allegiance කතා මාලාව නම වෙනි කොටහා අරන් ආවා. අපි එහෙනම් කෙලින්ම පසුගිය කොටස් දිහාවට හැරෙමු. ගිය සතියේදී අන්තිමට ඇලෙක්ස් කොහොමහරි හොයා ගත්තා කාර්ය බලකායේ ඇතුලේ ඔත්තු කාරයෙක් ඉන්නවා කියලා, එක දැනගෙන ඇලෙක්ස් ගියේ එයාගේ සහයකයා, ඒවගේම ආදරවන්තිය වන මිෂෙල් ලගට. ඇලෙක්ස් මිෂේල්ට දැන…

ඔන්න එහෙනම් වෙනදා වගේම Allegiance කතා මාලාව නම වෙනි කොටහා අරන් ආවා. අපි එහෙනම් කෙලින්ම පසුගිය කොටස් දිහාවට හැරෙමු.
ගිය සතියේදී අන්තිමට ඇලෙක්ස් කොහොමහරි හොයා ගත්තා කාර්ය බලකායේ ඇතුලේ ඔත්තු කාරයෙක් ඉන්නවා කියලා, එක දැනගෙන ඇලෙක්ස් ගියේ එයාගේ සහයකයා, ඒවගේම ආදරවන්තිය වන මිෂෙල් ලගට. ඇලෙක්ස් මිෂේල්ට දැනට වෙලා තියන සේරම ඇත්ත කතාව කියනවා, තවත් මිෂෙල්ව රවට්ටන්න බැරි නිසාත්, එයාගෙන් එෆ්.බි.අයි. සර්වර් එකට ඇතුල් වෙන්න උදව්වකුත් ඉල්ල ගන්නත් එක්ක. එත් හිතපු තරම පහසුවෙන් එක ඇලෙක්ස්ට කර ගන්න වෙන්නේ නැහැ. මිෂේල්ට එක ඔප්පු කරන්න ඇලෙක්ස්ට සිද්ද වෙනවා. ඇලෙක්ස් සාක්ෂි අරන් එන්න අතරේ කවුදෝ මන්දා ඇවිත් මිෂේල්ට තුවක්කුවක් දික්කරනවා. මොකක් වෙයිද? එතනින් ගිය සතිය අවසන් වෙද්දී.
අද කොටස නම් කරලා තියෙන්නේ Clean Hands කියලයි, අද කොටස බලමු එතැන ඉදලා කතාව මොකද වෙන්නේ කියලා. ලබන සතියේ තවත් කොටසක් එනවා. එතෙක් මෙම කොටස රසවිදින්න කියලා කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…
…ඔබ සැමටමත්
… ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා…
෴ ජය වේවා. ෴
17df31bc78656a8b8609ccd4de7d8701143e5eb7 f7113624ea2d9ef239681c49cfc91ba36ff42e2e
664 downloadsDownload Allegiance.S01-E09.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
11 comments
dilan
lakshitha
thnx saho :D
maduka
ආ නියමයි සහෝ
ඉක්මනටම සබ දීලානේ ..
කතාවනම් නියමෙට යනවා ...
ජය වේවා ... බොහොම තුතිKulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ගයාන් රූකාන්ත
සබට බොහොම තුති නලියෝ
එපිසෝඩ් 3 ඉඳන් බලන්න තියෙනවා බං,
වැඩ පළ ටික ඉවර උන ගමන්
ඔක්කොම එකට බලනවා,ජය!!thisal
තැන්ක්ස් මචන්
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanushka
Thank you
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නලීන් අයියා ඉක්මනින් දීලනේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !suranuwan
thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mamada 1st?? good luck sahooo..niyamay digatama karagena yamu...jaya wewa...!!!